වස්කවි තට්ටයො හා සාසනේ

lilman

Well-known member
  • May 10, 2009
    41,849
    56,133
    113
    Colombo
    බුද්දාගම ලෝකෙ මිනිස්සු අඳුනන්නෙ සාමකාමී ආගමක් විදියට.මේ වගේ කට්ටඬි තට්ටයො ඒක විනාස කරනවා.බුද්දාගමේ හදි හූනියම් නෑ.

    මේව කියද්දි @Deleted කියනව මට පල්ලි යන්නලු :(

    @Al Baik කියනවා මම ආගම් කොටවනවලු :(

    සාමයේ ආගම කියන එකේ වත් මෙහෙම ආතල් නෑ.උන් නම්බු පිට ඩිරෙක්ට් බෙල්ල කපනවා :)

    බඩු ගහන, දාමරික, සල්ගාදුලට බනිද්දි සසනේ ලෙෆ්ට් වෙනවලු.මම ජෙප්පෙක් ලු. :(

    මහනායකලත් දුස්සීල උන්ව රකිනවා.ඉතින් සාසනේ රැකෙයිද ?? :(




     
    Last edited:

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,825
    2,194
    113
    United States
    අරගල භූමියට වැදිලා කියලා වීඩියෝ එකේ තියෙන්නෙ, එහෙම කරන එකනම් සාසනේට හොඳක් නෑ තමා
     

    tharakafgeEliteBullWaruna

    Well-known member
  • Aug 21, 2026
    247
    408
    63
    මාගල්කන්දේ මහනායකලගෙ කටට ගන්න ඇති, කොල්ලො සෙට් කරන්නත් ඇති. ඒ හින්ද තමයි ඔහොම වෙලත් තාම නිකායෙන් අයින්කරේ නැත්තෙ
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,590
    3,456
    113
    බුද්දාගම ලෝකෙ මිනිස්සු අඳුනන්නෙ සාමකාමී ආගමක් විදියට.මේ වගේ කට්ටඬි තට්ටයො ඒක විනාස කරනවා.බුද්දාගමේ හදි හූනියම් නෑ.

    මේව කියද්දි @Deleted කියනව මට පල්ලි යන්නලු :(

    @Al Baik කියනවා මම ආගම් කොටවනවලු :(

    සාමයේ ආගම කියන එකේ වත් මෙහෙම ආතල් නෑ.උන් නම්බු පිට ඩිරෙක්ට් බෙල්ල කපනවා :)

    බඩු ගහන, දාමරික, සල්ගාදුලට බනිද්දි සසනේ ලෙෆ්ට් වෙනවලු.මම ජෙප්පෙක් ලු. :(

    මහනායකලත් දුස්සීල උන්ව රකිනවා.ඉතින් සාසනේ රැකෙයිද ?? :(



    Oka Pacha kota kara nam ohoma kiyanne nene
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,729
    103,222
    113
    බුද්දාගම ගැන එහෙම උනාට සිංහලු ගැන එහෙම හිතන් ඉන්නවා නන් ඒක වැරදියි කියන්න ආයේ දැක්කොත්.
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,867
    15,222
    113
    Milagiriya
    dan wipakshe bumikawen tamai tirane wenne, rate anagathe..

    wipakshe munta support kalot, kawada hari wipakshe baleta apu kaleka me gana gediyo hodama eken kelonawa okunta..

    IMG-20261023-WA9187.jpg
     
    • Like
    Reactions: thomian

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    5,312
    1,431
    113
    Hamilton, NZ
    බුද්දාගම ලෝකෙ මිනිස්සු අඳුනන්නෙ සාමකාමී ආගමක් විදියට.මේ වගේ කට්ටඬි තට්ටයො ඒක විනාස කරනවා.බුද්දාගමේ හදි හූනියම් නෑ.

    මේව කියද්දි @Deleted කියනව මට පල්ලි යන්නලු :(

    @Al Baik කියනවා මම ආගම් කොටවනවලු :(

    සාමයේ ආගම කියන එකේ වත් මෙහෙම ආතල් නෑ.උන් නම්බු පිට ඩිරෙක්ට් බෙල්ල කපනවා :)

    බඩු ගහන, දාමරික, සල්ගාදුලට බනිද්දි සසනේ ලෙෆ්ට් වෙනවලු.මම ජෙප්පෙක් ලු. :(

    මහනායකලත් දුස්සීල උන්ව රකිනවා.ඉතින් සාසනේ රැකෙයිද ?? :(





     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,727
    35,784
    113
    වස් කවි, සෙත් කවි
    හදි හූනියම්, පිල්ලි
    නැකත්, සුභ නිමිති, කෙන්දර
    ඕවා කරන උන් බුද්ධ ශාසනයට අයිති උන් නෙමෙයි
    එච්චරයි
    සුවපත් වෙත්වා!
     

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,353
    765
    113
    — විනය පිටකය, පාරාජික පාළි, තෘතීය පාරාජිකාව

    යම් භික්ෂුවක් මොහු මරමියි සිතා මනුෂ්‍ය ශරීරයක් ජීවිතයෙන් තොර කෙරේද, මේවා ගෙන දිවි නසා ගනීවා යැයි සමීපයෙහි ආයුධයක් තබා ද, මරණයේ ගුණ වර්ණනා කෙරේද, මෙසේ මැරෙන්න යැයි මැරෙන ක්‍රම කියා ද, ‘එම්බා පුරුෂය, නුඹට ලාමක වූ මේ දුක් ජීවිතයෙන් කවර ප්‍රයෝජනයක් ද? නුඹට ජීවත් වීමට වඩා මරණය ම උතුම් ය’ යැයි කියා ද, එබඳු සිත් ඇත්තේ, එබඳු අදහස් ඇත්තේ, නොයෙක් ආකාරයෙන් මරණයේ ගුණ වර්ණනා කෙරේද, දිවි නසා ගැනීමේ උපාය කියා දේද, මේ භික්ෂුවද පාරාජිකා වූයේ වේ. සිල්වත් භික්ෂූන් හා සංවාස නැත්තේ වේ

    යො පන භික්ඛු සංචිච්ච මනුස්සවිග්ගහං ජීවිතා වොරොපෙය්ය සත්ථහාරකං වාස්ස පරියෙසෙය්ය මරණවණ්ණං වා සංවණ්ණෙය්ය මරණාය වා සමාදපෙය්ය, අම්හො පුරිස කිං තුය්හිමිනා පාපකෙන දුජ්ජීවිතෙන මතන්තෙ ජීවිතා සෙය්යොති. ඉති චිත්තමනො චිත්තසංකප්පො අනෙකපරියායෙන මරණවණ්ණං වා සංවණ්ණෙය්ය මරණාය වා සමාදපෙය්ය අයම්පි පාරාජිකො හොති අසංවාසො.
     
    • Like
    Reactions: Podi puthas

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,787
    1
    53,603
    113
    ප*යාගල
    sorry.com
    මහින්ද බඩු ගැහුවෙ පන්සල් වදින මුවාවෙන් . පන්සලට ගිහින් බඩුව ගෙන්නන් ගහනවා.
    ඊටපස්සෙ වැදල ඉවර වුනා වගේ ගෙදර එනව

    change my mind
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,443
    27,799
    113
    මහින්ද බඩු ගැහුවෙ පන්සල් වදින මුවාවෙන් . පන්සලට ගිහින් බඩුව ගෙන්නන් ගහනවා.
    ඊටපස්සෙ වැදල ඉවර වුනා වගේ ගෙදර එනව

    change my mind
    අපි පන්සලකට ගියොත් හාමුදුරුවො තමා අපිට ඇරලා එවන්නෙ :(
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,961
    1
    3,439
    113
    රාජපක්ශලා නැතුව මුන්ට පොඩි කෙල්ලෙක් කොල්ලෙක් ව දූශනය කරන්න බයයි., ඉතින් වෙසාවො වගෙ වැලපෙනවා
     
    • Like
    Reactions: Podi puthas

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,696
    6,316
    113
    ithin eyala kiayi oyala ahan inna.

    effect ekak naththan baya wenna deyak nane.

    effect ekak thiyedyida kiyala baya wena eka wenama kathawak,
     
    • Love
    Reactions: deanXX

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,452
    2,493
    113
    වස් කවිය වැදිලා ජෙප්පො න්ට රෙවිලා ඉන්නෙ