නායයෑම් අවදානම තවදුරටත් ඉහළට – දිස්ත්‍රික්ක 12කට අනතුරු ඇඟවීම්
https://hirunews.lk/495981/landslide-risk-continues-to-rise-warnings-issued-for-12-districts · හිරු සිංහල
පවතින වැසි තත්ත්වය හමුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබූ නායයාම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව දිස්ත්‍රික්ක 3ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10ක් සඳහා දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, තවත් දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.
මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට (24) පස්වරු 4.00 දක්වා වලංගු වෙනවා.
කෙටි කාලයක් තුළ අධික වර්ෂාවක් ඇදහැළීමෙන් පස් සහ ගල් පහළට ගලා ඒමේ අවදානමක් පවතින බැවින්, ගමන් කරන අතරතුර තද වැසි ඇති වුවහොත් වැසි තත්ත්වය අඩුවන තෙක් ආරක්ෂිත ස්ථානයක රැඳී සිටින ලෙසත් සඳහන්.