උපන්දින සුභ පැතුම් 😂
Anyhacker Well-known member Oct 5, 2026 4,591 2,697 113 United States Oct 25, 2026 #2 උදේ පාන්දර facebook notification එක ආවම තමයි මතක් වෙන්නෙ යාළුවගෙ උපන්දිනේ කියලා, ඒක නම් හරියටම හරි
T Tonto Well-known member Apr 23, 2023 5,992 6,136 113 Oct 25, 2026 #3 රට හදන හැටි නොතේරෙන උන්ට... ජපන් බයික් ගෙන්නල බෙදන්න ඕන නිසා තමයි බොලාගෙ 48cc මදුරුවා පැත්තකට කරන්න කරන්නෙ.. එහෙමයි රටවල් හදන්නෙ .අහ්..හක් හක් හස් හී Last edited: Oct 25, 2026 Reactions: Yudewwa
රට හදන හැටි නොතේරෙන උන්ට... ජපන් බයික් ගෙන්නල බෙදන්න ඕන නිසා තමයි බොලාගෙ 48cc මදුරුවා පැත්තකට කරන්න කරන්නෙ.. එහෙමයි රටවල් හදන්නෙ .අහ්..හක් හක් හස් හී