ප්‍රංශයේ වලියට මුලික හේතුව පෙන්ෂන් එක

analytics

Well-known member
  • Jun 6, 2015
    1,355
    2,176
    113
    අනිත් යුරෝප් රටවල් වලට සාපේක්ෂව ප්‍රංශය අධ්‍යාපනයට මුදල් වැඩියෙන් වෙන් කලත් ඒකෙන් 32% යන්නේ පෙන්ෂන් ගෙවන්නලු හිටපු ගුරුවරුන්ගේ. අනිත් රාජ්‍ය අංශ වලත් මෙහෙමලු සීන් එක.

    තව අවුරුදු 10 -15 කින් විතර ලංකාවෙත් මේක තමයි කේස් එක වෙන්නේ. ටැක්ස් ගෙවෙන්න පුළුවන් තරුණ පිරිස රට යනවා.

    මරාට පින් පිණිස ලක්ෂ 15 - 16 රජයේ සේවකයෝ ඉන්නවා. කොටාට පින් පිණිස කැන්සල් කරපු පෙන්සන් එක ආපහු ලැබෙනවා.
     
    • Sad
    Reactions: -333-

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,560
    2,662
    113
    United States
    ප්‍රංශෙ අධ්‍යාපන මුදලෙන් 32%ක්ම පෙන්ෂන් වලට යනවා කියන එක නම් හිතාගන්න බැරි තරම්, අවුරුදු 10-15කින් ලංකාවෙත් ඒකම වෙයි කියලා බය හිතෙනවා