කියවන්න කම්මැලි උන්ට Geminiගෙන් ආතල් feature එකක්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    47,202
    1
    102,838
    113
    34
    Kalutara
    හැම එකාම බැනලා කමෙන්ට් දාලා තියෙන්නේ youtube video එකේ. බොරු බයිලා කියල.. උඹට ආවෙත් නෑනේ හරියකට?
     
    • Like
    Reactions: dikmon

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    596
    645
    93
    හැම එකාම බැනලා කමෙන්ට් දාලා තියෙන්නේ youtube video එකේ. බොරු බයිලා කියල.. උඹට ආවෙත් නෑනේ හරියකට?
    මං කීවෙ බං ඔය පෙන්නන වගේ ලස්සන animations දාලා graphically ආවෙ නෑ. ඒ ඇරෙන්න හොද රිසාල්ට් එකක් එනව උබ කරල බලපංකො. මටනම් සෙට්, එක එක්කෙනා මත depend වෙනවා
     
    • Sad
    Reactions: Heshan Daminda

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    8,567
    9,040
    113
    මං කීවෙ බං ඔය පෙන්නන වගේ ලස්සන animations දාලා graphically ආවෙ නෑ. ඒ ඇරෙන්න හොද රිසාල්ට් එකක් එනව උබ කරල බලපංකො. මටනම් සෙට්, එක එක්කෙනා මත depend වෙනවා
    e video ekath un ai walinne genearate karala aththe..ekai actual product eka wenas
     

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    596
    645
    93
    මතන් වැල නව කතාවක pdf එකක් දැම්මොත් මේකේ output එක කොහොමතේ
    mama me potha nkmt daala beluwaa(pges 832). arawanm u reject krnw.

    1792490025457.png


    link: https://sites.google.com/view/warunika-mama-awaaaaaaaaaaaaa/full-page-embed