UNP කියලා සෙට් එකක්, ඥානසාර හිමිට වහාම ජනාධිපති සමාව දෙන්න කියලා...

Max_r

Well-known member
  • May 10, 2007
    14,162
    1
    17,397
    113
    පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වහාම ජනාධිපති සමාව පිරිනමා,
    පවතින අර්බුදය අවසන් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

    6adf2df52b395pdf_page_0.jpeg
    866990482_1773988203651832_3409763404247337323_n.png


    කවුද මේ සෙට් එක???​
    :lol: :lol:
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,270
    10,745
    113
    මම දන්නේ නෑ මේක කරන්න පුලුවන්ද කියලා. ඒත් මම කැමතියි UNP එක reform කරලා restructure කරලා real comeback එකක් දෙනවනම්.
    මෙහෙම කිව්වා කියල මාව quote කරන්න එහෙම එපා. 😁
     
    • Love
    Reactions: Candid-B

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    UNP නම් හදන්නෙ අවස්ථාවෙන් ප්‍රයෝජනේ ගන්න...
    ඡන්ද 3ක් තියෙන පක්ෂයකට බයියො ටික අල්ලගන්න මිසක් වෙන මොන දේටද සමාව ඉල්ලන්නෙ. ඒත් සිවුරු ඉල්ලපු එකට තාම උත්තර නෑ, අරගලේ නැවැත්තුවා, දැන් කස්සප හිමි කියනවා මහානායකලාට ගරු කරලා අයින් වුණා කියලා 🤣🤣
     
    • Haha
    Reactions: Max_r

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,697
    113
    United States
    ඥානසාර හිමිට වහාම ජනාධිපති සමාව දෙන්න කියලා UNP එකෙන් නිවේදනයක් දාලා තියෙන එකනම් ඇහුවම හිනා යනවා බන්, මේ සෙට් එක කවුද කියලා හිතාගන්නත් බැරි.
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    Den unp kiyanne,pohottuwada?

    "Den unp kiyanne, pohottuwada?" අහලා තියෙනවා. දැන් පොහොට්ටුවයි UNP එකයි දෙන්නම එකම දොර තලනවා, සමාව දෙන්න කියලා. ඒත් උසාවියෙන් දාපු මිනිහව මහානායකලා ගොඩ ගත්තා, සමාවක් නැතුව. දෙපැත්තම අත ඇරලා බලන් ඉන්නවා, බල්ලෝ