ඉස්සර Nokia N70, 6680 වගේ ෆෝන් වලින්

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,550
    2,660
    113
    United States
    Tomb Raider Legend එක N70 එකේ ගහපු කාලේ මතක් වුණා බං, ඒ waterfall එක ළඟ level එක නම් තාම මතකයි.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,192
    2
    116,565
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Nokia 6630 එකක් තිබ්බා

    images
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,915
    6,022
    113
    Patta geme set 1kak thibba simbian s60v3 os ekata. Tom rider, princess of Persia, fifa, cricket, assign Creed wage Patta set 1kak. Mobile 9 eken banne.