යක්ෂ රාජ වජිරපාණි මහ දෙවිදේ අසාපන්....!!!! (අද ඉදල හැම ගෙදරකම ඇහෙන්න ඕනේ)

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    5,327
    1,449
    113
    Hamilton, NZ
    පචයා බයටම hospital admit වෙලා ද?

    මාව quote කරලා ආයේ edit කරලා අයින් කරා වාගේ බයක්ද පොන්ස්? :lol:

    1793016420599.png
     
    • Haha
    Reactions: Edward Kenway

    monson

    Well-known member
  • May 7, 2007
    26,539
    31,096
    113
    අන්න private ඩොබි channel එකෙට රජයේ බදු මුදල් මිලියන 100කට වඩා ගෙවලා මාට්ටු වෙලා. වස් කවිය වැඩ වගේ. :lol:
     
    • Like
    Reactions: HKavinda

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    අන්න private ඩොබි channel එකෙට රජයේ බදු මුදල් මිලියන 100කට වඩා ගෙවලා මාට්ටු වෙලා. වස් කවිය වැඩ වගේ.
    ලපයා කෝටි දහයක් ගෙව්වා වගේම පොන්න රනිලා ජනාධිපති මාධ්‍ය ඒකකෙන් බිලියන ගාණක් ගෙවද්දි වස් කවි මතක් වුණේ නැද්ද මොන්සන්
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    tender මුකුත් නැතුව ඩොබියෙක්ට මිලියන 100 කට වඩා ගෙව්වහම අවුරුදු කීයක් හිරේ යයිද පචයා?
    ටෙන්ඩර් නැතුව VFS දීලා මහ බැංකුවත් කඩපු පොන්න රනිලා ගිය දවසටම ලපයත් යයි :lol:
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    වජිරපානිව සතියක් ඇදගන්න පුළුවන් වුනාද?
    බයියන්ගෙ හැම මඩක්ම සතියෙන් දෙකෙන් පුස්සක් වෙලා යනවා 😂
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,335
    1,315
    113
    අන්න private ඩොබි channel එකෙට රජයේ බදු මුදල් මිලියන 100කට වඩා ගෙවලා මාට්ටු වෙලා. වස් කවිය වැඩ වගේ. :lol:
    :yes: :yes:
    තව අවුරුදු දෙක හමාරයි නේ උපරිමය..
     
    • Love
    Reactions: monson

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    තව අවුරුදු දෙක හමාරයි නේ උපරිමය..
    ඩොලර් පහළොවක් නැතුව කිරියෙ හිඟාකාපු වස්කවි බයියා තාම දවල් හීන දකිනවා
    ඇයි ඊට පස්සේ ගෝටා ඇවිත් කොළඹට ගහපු ප්ලැන ක්‍රියාත්මක කරනවද?
    ගෝඨා ආයෙ ආවොත් මුන්ට තණකොළ තමයි කන්න වෙන්නෙ