බෞද්ද පාසලකට හම්බයො ගේම දෙන්න හදනව ගුපියනේ

lilman

Well-known member
  • May 10, 2009
    42,027
    56,468
    113
    Colombo


    🟥 දෙහිවල සිංහල බෞද්ධ පාසලක් අත්පත් කර ගැනීමේ උත්සාහයක් පවතින බවත් එයට විරැද්ධව සියලු දෙනා පෙළගැසෙන ලෙස පූජ්‍ය අක්මීමන දයාරතන හිමියෝ ඉල්ලීමක් කර සිටියා.

    🟥 පරම විඥාර්ථ බෞද්ධ සමිතියට අයත් දෙහිවල පිහිටි සිංහල බෞද්ධ පාසලක් අත්තනෝමතික හා නීති විරෝධී ලෙස අත්පත් කර ගැනීමට අන්තවාදී කණ්ඩායමක් උත්සාහ දරන බවට පූජ්‍ය අක්මීමන දයාරතන හිමියෝ චෝදනා කරති.
    ⭕ අදාළ පාසල දෙමළ මාධ්‍ය මුස්ලිම් පාසලක් බවට පත් කිරීමේ උත්සාහයක් පවතින බවද සඳහන් කරන උන්වහන්සේ, මෙම තත්ත්වයට එරෙහිව ජනතාව දැනුවත් කරමින් ඊට විරෝධය පළ කිරීම සඳහා සියලු දෙනා පෙළගැසෙන ලෙස ඉල්ලා සිටිති.

    පූජ්‍ය අක්මීමන දයාරතන හිමියෝ සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපතිවරයා මෙන්ම ලංකා ජනතා පක්ෂයේ නායකයාද වේ.
    පුජ්‍ය අක්මීමන දයාරතන හිමි
    Madubashana prabath ranahansha
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,793
    4,357
    113
    colombo
    මෙතන පොඩි අවුලකුත් තියෙනවා විශේෂයෙන් කොළඹ පොඩි ස්කොල වල ඉස්සර සිංහල ඉස්කෝල. වල දැන වැඩිපුර ඉන්නේ මුස්ලිම් ළමයි.

    ඉතින් හිතාගනිංකෝ. ඔවා දෙමල පාසල් වෙන ඒක නවතන්න බැහැ
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,589
    2,691
    113
    United States
    දෙහිවල පාසල ගැන මේ කතාව ඇත්ත නම් ලොකු ප්‍රශ්නයක්, ඉස්සෙල්ලා නිල පැත්තෙන් පැහැදිලි කිරීමක් එන්න ඕනේ.
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,987
    26,481
    113
    කුඩු වැඩිම area එකක් ඕක. උන්ට ඕනේ දේවල් ගොඩක් කරල දුන්නේ මහින්දගේ ගෝලය ධනසිරි පකා
     
    • Wow
    Reactions: NRTG