මෙහෙමයි කෑන් එක පිටිපස්සෙ කියල තියෙනවා ක්‍රමේ. යූටියුබ් එකෙත් ඇති. ඒ වුණාට High IQ සර්ලගෙන් අහල ඉන්න එපැයි. Alcohol Light කරන්න බං හයට කලිං පුරෝ ගන්න ඕනෙ. හරියට කියපල්ලා ඈ දැනටම Butane භාගයක් මොලේ. 


Api danneth nathi nisa thamau Saudi gihin ganne yakowකට නං සෞදි ගිහිං ගෑස් ගේන්න එකෙක් දන්නෙ නෑ. යූ ටියුබ් බලලා ගැහුවේ අන්තිමට.
