ලාම්පුවක්වත් පත්තු කරගන්න ලාම්පුතෙල් (Kerosene) ටිකක් වත් නැති රටක බන් අපි ඉන්නේ..

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    1,251
    2,287
    113
    තෙල් නෑ.. 🤌
    ගෑස් නෑ.. 🤌
    ID card එකක් දී ගන්න විදියක් නෑ.. 🤌
    driving license card දී ගන්න විදියක් නෑ.. 🤌
    වාහන වලට නම්බර්ප්ලේට් දෙන්න විදියක් නෑ.. 🤌
    insurance card නෑ.. 🤌
    ඉස්පිරිතාලේ බෙහෙත් තියා prescription එකක් ලියලා දෙන්න කොල කෑල්ලක් නෑ.. 🤌
    ලබ්බේ P number passport එක ගන්නත් ඕනේ පෝලිමේ ඉදලා e-passport මිලට රු 20000කුත් දීලා ( e-passport එකක් දීගන්න බෑ) 🤌
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,430
    10,589
    113
    එක තැනක නෑ
    නාමල්ට අම්මව බලන්න විදිහක් නෑ 🤌
    සීයට කජු කන්න විදිහක් නෑ 🤌
    ගොන් පාර්ට් එක මැච් වෙන්නෙ නෑ නේද :lol:

    මේ වගේ එකක් දාපන් මැච් වෙන රිප්ලයි එකක් වෙන්න:

    හැබැයි රට අනුරට 🤌
    සදාකාලික ජනාධිපති 🤌
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,392
    18,848
    113
    බයියන් ට හොරා කන්න විදියක් නෑ 🖕

    අල්ලස් ගන්න විදියක් නෑ 🖕

    කොමිස් ගහන්න විදියක් නෑ 🖕

    බේබිලා ට ආතල් ගන්න විදියක් නෑ 🖕


     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,848
    2,217
    113
    United States
    ඉස්පිරිතාලේ prescription එකටත් කොල කෑල්ලක් නැති එක තමයි හිතටම වදින්නේ, ඒක නම් ඇත්තටම අසාධාරණයි.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,591
    18,024
    113
    බයියන් ට හොරා කන්න විදියක් නෑ 🖕

    අල්ලස් ගන්න විදියක් නෑ 🖕

    කොමිස් ගහන්න විදියක් නෑ 🖕

    බේබිලා ට ආතල් ගන්න විදියක් නෑ 🖕




    පච ගහලා බලය අරන් අවුරුදු 2යි තාමත් රාජපක්ෂ රාජපක්ෂ..🙃🙃





     
    • Like
    Reactions: KDH

    TrashPanda

    Active member
  • Feb 23, 2026
    143
    211
    43
    ඇත්තටම driving license renew වෙලා එන්න කොච්චර කල් යනවද? දැන් අවුරුද්දකට ළඟයි තාම නෑ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,838
    1
    59,350
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගොන් පාර්ට් එක මැච් වෙන්නෙ නෑ නේද :lol:

    මේ වගේ එකක් දාපන් මැච් වෙන රිප්ලයි එකක් වෙන්න:

    හැබැයි රට අනුරට 🤌
    සදාකාලික ජනාධිපති 🤌
    ඌට රිදෙන එකක්නෙ දාන්න ඕන :-D
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,251
    2,287
    113
    නාමල්ට අම්මව බලන්න විදිහක් නෑ 🤌
    සීයට කජු කන්න විදිහක් නෑ 🤌
    හනේ හනේ හොල ගෙඩියා, මන් හිතුවේ ඔයා මාලිමාවේ කෙනෙක් කියලා, බැලිනම් රනිල්ගේ එක තාමත් ලොවන ගමන්, නාමල්ගෙයි, නාමල්ගේ තාත්තගේ පස්සත් ලෙව කනවා වගේ.. රස අමතක කර ගන්න බැරිවද දෙයියෝ!!
    අපි නම් උන්ව එලවල අනුර ගෙනවා.! ඔයාගේ තාමත් හිතයි ගතයි දෙකම එතන වගේ!
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,897
    5,973
    113
    ඇත්තටම driving license renew වෙලා එන්න කොච්චර කල් යනවද? දැන් අවුරුද්දකට ළඟයි තාම නෑ
    මට අවුරුදු දෙකකට බන් ටෙම්පරිය දුන්නේ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,838
    1
    59,350
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Sri Lanka Laughing GIF
     

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,690
    1,007
    113
    බයියන් ට හොරා කන්න විදියක් නෑ 🖕

    අල්ලස් ගන්න විදියක් නෑ 🖕

    කොමිස් ගහන්න විදියක් නෑ 🖕

    බේබිලා ට ආතල් ගන්න විදියක් නෑ 🖕



    hutto horakamak karanne nathuwawth munta meka hariyata karaganna bane
    aduma license eke card eka, Id card eka, license plate tika deepan, purse eke dagena yanna hirikithai :D

    ekata koti ganan payment weradiyata karanna puluwan