UPS වලට බැටරි අලුතෙන් දාන එක තනිකරම ප්‍රෝඩාවක්.. 😤

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    47,202
    1
    102,840
    113
    34
    Kalutara
    දැන් බලපන්. 2025 මැයි මාසේ 11,000ක් දීලා බැටරි දෙකක් දැම්මේ UPS එකට. අද 2026 ඔක්තෝම්බර් 29 වෙනිදා. අවුරුද්දයි මාස පහෙන් බැටරි දෙඩ් වෙලා. මෙලෝ රහක් නෑ. දැම්මෙත් sala එකේ prolink බඩු. 😤
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,245
    10,058
    113
    Galaha
    mage 600 ekakui 1.2 ekaki 2k thiyenawa. ewa gahuwama light bill eka enawa ammata siri wenna. 600 ekanam aulak na. eth PC ekata 600 eka madi light yanakota eka off wenawa. 600 ekenam battery eka maru kara eka parak. a karala aurudu 2k 3k hodata wada kara. 1.2 ekenam battery dead unata passe baluwewath na mama. 30k deela gatte aparade salli.
     
    • Like
    Reactions: Inigo Montoya

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,109
    2,419
    113
    United States
    අවුරුද්දයි මාස පහෙන් බැටරි දෙකම ඩෙඩ් නම් ඇත්තටම ඒක පාඩුවක් තමයි බන්, 11000ක් දීලා. අලුත් ඒවා දාන්න කලින් UPS එක ඕවර් චාජ් වෙනවද කියලා එක පාරක් චෙක් කරගනින්, නැත්තම් අලුත් ඒවත් ඉක්මනටම යයි.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,495
    2
    55,587
    113
    දැන් බලපන්. 2025 මැයි මාසේ 11,000ක් දීලා බැටරි දෙකක් දැම්මේ UPS එකට. අද 2026 ඔක්තෝම්බර් 29 වෙනිදා. අවුරුද්දයි මාස පහෙන් බැටරි දෙඩ් වෙලා. මෙලෝ රහක් නෑ. දැම්මෙත් sala එකේ prolink බඩු. 😤

    Daraz eken 150LKR - 300LKR thiyena used 18650 batteryth wada kala 1+ years mage router ekata gahala thiyena mini UPS ekata
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,784
    103,306
    113
    Board එක check කරගෙන ඉන්න. මම පිච්චුනාම අලුත්වැඩියා කරල ගන්නේ නැති ඒව තමා ඔය power supply related ඒව. එක පාරක් මගේ hard එකක් ගියා එහෙම හදාගෙන ටික දවසකින්
     
    • Like
    Reactions: Inigo Montoya

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,469
    4,809
    113
    එහෙම වෙන්නේ බන් UPS ඕවර් චාජ් වෙන නිසා. ඔය UPS බෝඩ් එක සවුත්තු වෙලා ඇත්තේ.
    yes. nanpacham gavata moko ups not designed to keep on forever. utat rest ekak denna oni. prolink battery eka 8.2ah . usually long lasting than other cheap batteries. habai ape un UPS use karanne peya ganan wada karanna misak emergency save karala shutdown karanna neme. etakota masa 2,3n battery yanawa.

    long term ups adinna oni nam lithium battery pack ekak custom hadala replace karanna. ohoma battery danawata wada labai initial cost eka wadi unata
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,114
    1,549
    113
    දැන් LIFEPO4 බැටරි පැක් හදනවා UPS වලට
    FB එකේ ඉන්නවා එහෙම හදලා දෙන අය.
    අඩුම අවුරුදු 3 ක් වත් වැඩ කරයිනේ.
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,702
    1,954
    113
    දැන් බලපන්. 2025 මැයි මාසේ 11,000ක් දීලා බැටරි දෙකක් දැම්මේ UPS එකට. අද 2026 ඔක්තෝම්බර් 29 වෙනිදා. අවුරුද්දයි මාස පහෙන් බැටරි දෙඩ් වෙලා. මෙලෝ රහක් නෑ. දැම්මෙත් sala එකේ prolink බඩු. 😤
    sahathika aththa matath epaa welaa atha arala danma
    langadi dakka mehema ekak try ekak deela balanna oone thawa tika dawasak yayi sallith oone ne
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,471
    6,618
    113
    36
    මේක නම් ලොකු ප්‍රශ්ණයක් තමයි. වඩා හොඳ ups brand එකක් බැලුවා නම් හොඳයි වගේ