ඔලුගෙඩිය චැනල් එකේ පොර ප්‍රෙස් එකේදි පස්න අහන විදිහ.

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,604
    2,101
    113
    colombo
    කවුරු හරි නෝට් කරාද ඒ මාද්‍යවේදි උත්තමය ප්‍රස්නෙ අහන විදිහ.

    රුවන්වැලිසෑයට ගරහපු බුද්ධශාසන ඇමති ගැන පස්නෙට පොර අහන්නෙ...

    . ඇමතිතුමා, අර සුනිල් සෙනෙවි මහත්තයට ස්ථූපෙ වෙනුවට ස්මාරකේ කියලා කියවෙන එක ගැන......

    ඒ වීඩියෝ එකේ ඒ මනුස්ස්‍යට එහෙම කියන්න ගිහින් වැරදෙන එකක් නෑ..
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,590
    2,693
    113
    United States
    ප්‍රශ්නෙ අහන්න කලින්ම උත්තරේත් ඒක ඇතුළෙම දාලා නේද? ස්ථූපෙ වෙනුවට ස්මාරකේ කියලා කියවෙන එක ගැන කියලා පටන් ගත්තම ඇමතිට කියන්න දෙයක් ඉතුරු වෙන්නෙ නෑනෙ.
     
    • Like
    Reactions: incest_cult

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    2,022
    3,595
    113
    ඔය ප්‍රශ්නෙම විපක්ෂෙන් ගෙනාවම ඌට දෙපිට කැපෙන්නත් ඕකුන් ඕකම අහනවා.

    මිනිස්සු භාෂාව භාවිතා කරද්දී භාවිතා කරන ස්වරය, මුහුණේ සහ ශරීරයේ ඉරියව්ව, වචන, ඒ වචන භාවිතාවන සමාජය යන සියල්ලම හරහා ඉදිරිපත් වන අදහස වෙනස් වෙනවා. මිනිස් සන්නිවේදනය ඒතරමට දියුණුයි සහ ඒ පිළිබඳ අවබෝධයක් නැති පුද්ගලයෙක් සංස්කෘතිය හෝ මිනිස් සන්නිවේදනය හා සම්බන්ධ වෙන කිසිදු කටයුත්තකට සුදුසු පුද්ගලයකු නොවේ.

    කියල කිව්ව නම් වේස හුත්තිගෙ පුතාට, "එතකොට කලින් ආණ්ඩුවෙ හොරාකා......." කියල අහගන්න පුලුවන්.

    මෝඩ උද්දච්ච පොඩ්ඩක් දැනගෙන පකයො වෙන්න තුන්හුලසේ උන්ට හමන්නලම දාන්න ඕන. අඩුකුලේ චැනල් එකක් ඕක. ඕනවට වඩා මැනර්ස් ගැන හිතන්න හොඳත් නෑ ඕකුන් එක්ක වාද කරද්දි.

    ඕකුන් කොහොමත් වැනෙන අතට ගේම ගහන්නේ. පඩත්තල ජරාව. කොයි ආණ්ඩුව ආවත් ඕකුන් බලන්නේ උන්ට ඕන විදියට ආණ්ඩුව නටවන්න.
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,604
    2,101
    113
    colombo
    අර අධිකරණ ඇමටියා අලුත් පනත ගැන ප්‍රසක්වල ගහල කියනව නෙ මේක මන්නව හීකම්වලට පස්නයක් නෑ කියලා.. අරකි නෙමෙයි මීක් ගාන්නෙ.. වෙන එකෙක් ඔයවගෙ එකක් කිව්ව නම් අරකෙ වගන්තියෙන් වගන්ට්ජිය ඕකි අහනව ශුවර් එකටම ...