ඔලුගෙඩිය චැනල් එකේ පොර ප්‍රෙස් එකේදි පස්න අහන විදිහ.

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,604
    2,101
    113
    colombo
    කවුරු හරි නෝට් කරාද ඒ මාද්‍යවේදි උත්තමය ප්‍රස්නෙ අහන විදිහ.

    රුවන්වැලිසෑයට ගරහපු බුද්ධශාසන ඇමති ගැන පස්නෙට පොර අහන්නෙ...

    . ඇමතිතුමා, අර සුනිල් සෙනෙවි මහත්තයට ස්ථූපෙ වෙනුවට ස්මාරකේ කියලා කියවෙන එක ගැන......

    ඒ වීඩියෝ එකේ ඒ මනුස්ස්‍යට එහෙම කියන්න ගිහින් වැරදෙන එකක්පේන්න න.අ.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,590
    2,693
    113
    United States
    ඒ 'ස්ථූපෙ වෙනුවට ස්මාරකේ' කියන ටික නම් හරිම ගේමක්, වචනෙම හරියටම තෝරගෙන අහලා තියෙන්නේ.
     
    • Like
    Reactions: incest_cult