:lol: 🤌
monson Well-known member May 7, 2007 26,586 31,216 113 Oct 29, 2026 #1 Reactions: pahan1989, gmsiriwardana, Error365! and 1 other person
Anyhacker Well-known member Oct 5, 2026 4,591 2,697 113 United States Oct 29, 2026 #2 බස් එකේ ගල් ගෙනැල්ලා පාර හදපු එක නම් මරු, කිය කියා ඉන්න බැරි නිසා මිනිස්සුම වැඩේට බැහැලා තියෙන්නේ.
Inigo Montoya Well-known member Nov 15, 2025 10,612 1 20,911 113 35 Spain Oct 30, 2026 #4 ගිය අවුරුද්දේ අයවැයෙන් මේ අවුරුද්දේ කරනවා කියල ප්‍රධාන අයවැය යෝජනා 18කින් කරලා තියෙන්නේ 1යි. මොකද ඒවා කරන්න සල්ලි නැතිවද? බලය නැතිවද? බහුතර බලය නැතිවද? විපක්ෂය පාරට බැහැල උද්ගෝෂණ කරනවද? Reactions: pahan1989, shenat, gmsiriwardana and 4 others
ගිය අවුරුද්දේ අයවැයෙන් මේ අවුරුද්දේ කරනවා කියල ප්‍රධාන අයවැය යෝජනා 18කින් කරලා තියෙන්නේ 1යි. මොකද ඒවා කරන්න සල්ලි නැතිවද? බලය නැතිවද? බහුතර බලය නැතිවද? විපක්ෂය පාරට බැහැල උද්ගෝෂණ කරනවද?
amila325 Well-known member Jul 11, 2006 11,398 1,225 113 Nov 3, 2026 #5 Inigo Montoya said: ගිය අවුරුද්දේ අයවැයෙන් මේ අවුරුද්දේ කරනවා කියල ප්‍රධාන අයවැය යෝජනා 18කින් කරලා තියෙන්නේ 1යි. Click to expand... රනිල්ගෙ රත්තරන් බ්‍රේස්ලට් එකයි ෆ්‍රී වයිෆයි එකයි නම් සුපිරියටම දුන්නනෙ Reactions: gmsiriwardana and shenat
Inigo Montoya said: ගිය අවුරුද්දේ අයවැයෙන් මේ අවුරුද්දේ කරනවා කියල ප්‍රධාන අයවැය යෝජනා 18කින් කරලා තියෙන්නේ 1යි. Click to expand... රනිල්ගෙ රත්තරන් බ්‍රේස්ලට් එකයි ෆ්‍රී වයිෆයි එකයි නම් සුපිරියටම දුන්නනෙ
shenat Well-known member May 13, 2007 59,500 88,247 113 ආශ්චර්යමත් රටක Nov 3, 2026 #6 https://www.facebook.com/CNLK24/photos/d41d8cd9/1752534079633681/?set=a.597711925115908 මේව නොකර රටක් දියුණු කරන්නෙ කොහොමද? කටින් රට දියුණු කර, ඇත්තටම රට බංකොළොත් කළ පොන්සිලාගෙ පුක ලොවන බයියන් විමසයි. Reactions: amila325 and gmsiriwardana
https://www.facebook.com/CNLK24/photos/d41d8cd9/1752534079633681/?set=a.597711925115908 මේව නොකර රටක් දියුණු කරන්නෙ කොහොමද? කටින් රට දියුණු කර, ඇත්තටම රට බංකොළොත් කළ පොන්සිලාගෙ පුක ලොවන බයියන් විමසයි.
gmsiriwardana Well-known member Jan 28, 2015 1,480 727 113 36 Nov 3, 2026 #7 monson said: Click to expand... කුලියාපිටියෙ වොක්ස්වැගන් ෆැක්ටරියයි මාලබේ මොනෝරේල් එකයි හදලා රටම ගොඩදාපු සංවර්ධන නිව්ස් මොන්සන් දැන් පාරවල් වල වළවල් ගණන් කරනවා සිරිකොතේ පුක් ශෝධකට ගිය කලක් Inigo Montoya said: ගිය අවුරුද්දේ අයවැයෙන් මේ අවුරුද්දේ කරනවා කියල ප්‍රධාන අයවැය යෝජනා 18කින් කරලා තියෙන්නේ 1යි. මොකද ඒවා කරන්න සල්ලි නැතිවද? බලය නැතිවද? බහුතර බලය නැතිවද? විපක්ෂය පාරට බැහැල උද්ගෝෂණ කරනවද? Click to expand... සීයා අවුරුදු ගානක් අයවැය කියවලා දීපු ගූගල් බැලූන් ටිකයි චුවින්ගම් ටිකයි මතක් වුණාම ඇඬෙනවා බං
monson said: Click to expand... කුලියාපිටියෙ වොක්ස්වැගන් ෆැක්ටරියයි මාලබේ මොනෝරේල් එකයි හදලා රටම ගොඩදාපු සංවර්ධන නිව්ස් මොන්සන් දැන් පාරවල් වල වළවල් ගණන් කරනවා සිරිකොතේ පුක් ශෝධකට ගිය කලක් Inigo Montoya said: ගිය අවුරුද්දේ අයවැයෙන් මේ අවුරුද්දේ කරනවා කියල ප්‍රධාන අයවැය යෝජනා 18කින් කරලා තියෙන්නේ 1යි. මොකද ඒවා කරන්න සල්ලි නැතිවද? බලය නැතිවද? බහුතර බලය නැතිවද? විපක්ෂය පාරට බැහැල උද්ගෝෂණ කරනවද? Click to expand... සීයා අවුරුදු ගානක් අයවැය කියවලා දීපු ගූගල් බැලූන් ටිකයි චුවින්ගම් ටිකයි මතක් වුණාම ඇඬෙනවා බං