ඉස්සර පොඩි පැලයක් හිටවන්න ලොකු වලක් කපලා ඒකට බැස්සහම ජෙප්පෝ බැන්නා නේද?

monson

Well-known member
  • May 7, 2007
    26,586
    31,216
    113
    :lol: 🤌
    YOfCqbo.jpeg


     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,283
    1
    9,242
    113
    -~උලක් උඩ-~
    ඇත්තට ඇයි එහෙම වලක් කපන්නෙ ? පාත් වෙන්න බැරි නිසාද ? මොන තරම් හීන මානයක්ද ? 🤷‍♂️
    අපි ඇත්ත කතා කෙරුවොත් ඕක මචන් බොහෝ විට එතන ඉන්න ඔය පක්ෂෙට කඩේ යන පොඩි එවුන් තමයි ඔය වල සූදානම් කරන්නෙ. ගිය ආණ්ඩුවෙත් එහෙමයි මේ ආණ්ඩුවෙත් එහෙමයි. මම හිතන්නෑ මහින්ද රාජපක්ෂ හරි හරිනි නෝනා හරි ඔතන ලොකුවට වලක් කපන්න කියලා උපදෙස් දෙනවා ඇති කියලා 🤷‍♂️
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,697
    113
    United States
    පොඩි පැලේට කපපු වලේ සයිස් එක දැක්කම නම් හිනා ගියා බන්, ඒකෙ ඇතුළට බැහැලා හිටවන්න තරම් ලොකුයිනේ ඒ වල.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,577
    10,601
    113
    Galaha
    වල වටේට තහඩුත්ගහල යකෝ. ඒ අතින් පැළේට හාරපු වලටනම් අඩු කුලේ සැලකිල්ලක් දීල තියෙන්නෙ. ඔහොම පොඩි වලක පැලයක් හැදුවාම ඒක හරියට හැදෙනෙන් නෑ පස් තද නිසා උස යන්නෙ නෑ ඉක්මනට. හරියට අනුර වගේ වෙනව පැලේ. :confused2:
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    වල වටේට තහඩුත්ගහල යකෝ. ඒ අතින් පැළේට හාරපු වලටනම් අඩු කුලේ සැලකිල්ලක් දීල තියෙන්නෙ.
    පැලයක් හිටවන්න ලිඳක් කපලනෙ හුත්තො මුන්
     
    • Like
    Reactions: SomiBoyz

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    path unama sathiyak konde amaruwa yako! ata katu chara bara ganawa. thel ganne thopida?

    wateta weiterla inne ai?
    පැලයක් හිටවන්න නැමුණම කොන්ද කැඩෙනවා නම් මුන්ව පුනරුදේට නෙවෙයි බං වැඩිහිටි නිවාසෙකට දාන්න ඕනෙ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,159
    104,175
    113
    අපි ඇත්ත කතා කෙරුවොත් ඕක මචන් බොහෝ විට එතන ඉන්න ඔය පක්ෂෙට කඩේ යන පොඩි එවුන් තමයි ඔය වල සූදානම් කරන්නෙ. ගිය ආණ්ඩුවෙත් එහෙමයි මේ ආණ්ඩුවෙත් එහෙමයි. මම හිතන්නෑ මහින්ද රාජපක්ෂ හරි හරිනි නෝනා හරි ඔතන ලොකුවට වලක් කපන්න කියලා උපදෙස් දෙනවා ඇති කියලා 🤷‍♂️
    උබ එහෙම හිතුවේ නැති උනාට මහ ජෙප්පෝ එහෙම හිතන නිසා මේක නන් ඉහළින්ම කියලා කරන්න ඇති.
     
    • Like
    Reactions: CohenLenstra

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,733
    22,411
    113
    Gotland
    මෙහෙමයි මචං ඒ කාලේ නම් ඕව ඕන නෑ එත් බලයට ඇවිත් කන්ද බඩ ආවම නැවෙන්න අමාරුයි ඉතිං අඩුවෙන් නැවෙන්න විදිහට භුමිය සකස්කිරීම බලදාරින්ගේ වගකීමක්.
    දැන් මෙතන පිට රටවල් වල විජාතික රාජ්ජ්‍ය නායකයන් මෙහෙම වලවල් නැතුව පල හිටෝන ෆොටෝ දාල සිගිති අතල් නම් ගන්න එපා.
     
    • Haha
    Reactions: monson

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,859
    171,021
    113
    එකමත් එක රටක
    hutti ට වල හදන්නම කොච්චර කාලයක් නාස්ති කරන්න ඇත්ද 🤌

    දේශපාලුවන් ට පාසල් වලට යන එක තහනම් කියලා ත් කිව්වා htti චන්දෙ කාලේ
     
    • Haha
    Reactions: monson