IRD එකේ හෝ වෙනත් රාජ්‍ය ආයතනයක තියෙනවද....

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,832
    36,034
    113
    අපේ NIC නම්බර් එක එන්ටර් කලාම අපේ නමට තියෙන තියෙන ඉඩම්, වාහන, ඉතිරිි කිරීම් ගිණුම්, ස්ථාවර තැන්පතු වගේ සියළු තොරතුරු ගන්න පුලුවන් සිස්ටම් එකක්?
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,110
    8,407
    113
    IRD එකේ වාහන සහ ඉඩම් ඇරෙන්න අනෙක් බැංකු ගිනුම් විස්තර තියනවා
    උඹ හරියට ටැක්ස් රිටන් එක දාන වෙලාවෙ ගිහින් බැලුවොත් උඹගෙ NIC එකට තියන එකවුන්ට් වලින් IRD එකට ගියපු පොලිය එහෙමත් (WHT වගේ ඒවා) සතේටම පෙන්නනවා.
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    2,120
    1,499
    113
    IRD එකේ වාහන සහ ඉඩම් ඇරෙන්න අනෙක් බැංකු ගිනුම් විස්තර තියනවා
    උඹ හරියට ටැක්ස් රිටන් එක දාන වෙලාවෙ ගිහින් බැලුවොත් උඹගෙ NIC එකට තියන එකවුන්ට් වලින් IRD එකට ගියපු පොලිය එහෙමත් (WHT වගේ ඒවා) සතේටම පෙන්නනවා.
    idam ehemath et man hitanne, mata tin ekak hadala euwwe idamak gattata passe
     
    • Like
    Reactions: infernocus

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,697
    113
    United States
    එහෙම NIC එක ගහලා එක තැනකින් ඉඩම්, වාහන, බැංකු ගිණුම් ඔක්කොම පේන public system එකක් නෑ බන්, RAMIS එකත් IRD එක ඇතුලේ විතරයි, ඒ නිසා ඒ ඒ තැන වෙන වෙනම බලන්න තමයි වෙන්නේ.