ඔව් යකෝ මම මේ ලඟදි මගේ යාලුවෙක්ගෙ ID එකක් අතට අරන් බලනකොට උපන්දිනේ 1986 කියල තිබුනා. මම ඉතින් ඒකිගෙන් ඇහුව අඩේ 86 කියල පේන්නෙ නෑනේ බං කියල. මට නිකං ඔලුවට ගියෙ 86 කියන්නෙ නිකං 70 ගනන්වල වගේ එකපාරටම. පස්සෙ මීටර් උනෙ මට වැඩිය අවුරුදු 4යිනෙ යකෝ වැඩිමාල් කියලා. දැන් දැන් මට හිතෙනව මාත් නාකී තමයි කියල මේ ලඟඩි ඉඳල තමයි ඕක හිතෙන්න ගත්තෙ. උසස්පෙල කරන කාලේ ළමයෙක් හැදුවනම් ළමයත් දැන් උසස්පෙල කරල ඉවරයිනෙ.naki bn ubala

ai uba kiriye account eka haduwe ammage bade innakotada.හායි අංකල්![]()
2009 ඉඳන් කිරියෙ හිටියට තාම පදින්නෙ මාමගෙ පරණ ඩිස්කවරිය නේදai uba kiriye account eka haduwe ammage bade innakotada. mage 1st kiriye account eka haduweth 2009 ube wagema.