ලාෆ් ගෑස් කොම්පැණියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග. සමාගම අ‍ෑවර කිරීමට සහ හිස් සිලින්ඩර් මුදල් දී ලබා ගැනීමට අධිකරණ නියෝගයක්?

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,515
    58
    15,816
    113
    කීයක් විතර හම්බෙයිද? කියන විදිහට නම් 5kg එකට රු. 4000 යි, 12.5kg එකට රු. 8000 යිලු. හැබැයි ඕක තව අඩු වෙයිද දන් නෑ.

    එ‍්කෙන් Litro හිස් සිලින්ඩරයක් ගන්ඩ නම් හොඳටම මදි. හැබැයි දැනටමත් පුළුවන් හැම එකාම litro සිලින්ඩර් අරන් ඉන්න එකේ නිකන් තියාගෙන ඉන්න හුත්තවල් දීලා ගාණක් ගන්න එකත් හොඳයි. 😎😎


     
    Last edited:

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,911
    2,253
    113
    United States
    12.5kg එකට 8000ක් කිව්වට ඒකෙන් Litro හිස් සිලින්ඩරයක් ගන්න බැරි වෙන එක තමයි අවුල බන්, හැබැයි නිකන් තියෙන එකට මොනව හරි හම්බෙන එක හොඳයි
     

    gmsiriwardana

    Active member
  • Jan 28, 2015
    704
    189
    43
    ceytradix-company-ltd.business.site
    කීයක් විතර හම්බෙයිද? කියන විදිහට නම් 5kg එකට රු. 4000 යි, 12.5kg එකට රු. 8000 යිලු. හැබැයි ඕක තව අඩු වෙයිද දන් නෑ.

    එ‍්කෙන් Litro හිස් සිලින්ඩරයක් ගන්ඩ නම් හොඳටම මදි. හැබැයි දැනටමත් පුළුවන් හැම එකාම litro සිලින්ඩර් අරන් ඉන්න එකේ නිකන් තියාගෙන ඉන්න හුත්තවල් දීලා ගාණක් ගන්න එකත් හොඳයි. 😎😎




    රු 8000ට හිස් සිලින්ඩරේ අරන් ලිට්රෝ එකකට ඕක මදි කියන එක ඇත්ත. ඒත් ලාෆ්ස් එක ධම්මික පෙරේරාගේ, කිංස්බරි එක අවුරුද්දට රු 2.5 මිලියනෙට අරන් ඉන්න එකාම. අනිල් ජයන්ත 21 වෙනිදා පාර්ලිමේන්තුවේ කිව්වා ගෑස් හිඟයක් නෑ කියලා, කැරි සක්කිලි
     

    gmsiriwardana

    Active member
  • Jan 28, 2015
    704
    189
    43
    ceytradix-company-ltd.business.site
    දැන් උබම උත්තරේ දීල Solution score පොයින්ට් එකක් වැඩි කරගනින්. :lol:

    ලකුණු නෙවි බං ප්‍රශ්නෙ. 21 වෙනිදා ගෑස් හිඟයක් නෑ කිව්ව එකාම දැන් අධිකරණයෙන් කොම්පැණිය අල්ලගන්න යනවා, ප්‍රශ්නෙ ඇඟට ආපු හැටි තමා ඒ
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,994
    11,844
    113
    හඳට කිට්ටුව
    කීයක් විතර හම්බෙයිද? කියන විදිහට නම් 5kg එකට රු. 4000 යි, 12.5kg එකට රු. 8000 යිලු. හැබැයි ඕක තව අඩු වෙයිද දන් නෑ.

    එ‍්කෙන් Litro හිස් සිලින්ඩරයක් ගන්ඩ නම් හොඳටම මදි. හැබැයි දැනටමත් පුළුවන් හැම එකාම litro සිලින්ඩර් අරන් ඉන්න එකේ නිකන් තියාගෙන ඉන්න හුත්තවල් දීලා ගාණක් ගන්න එකත් හොඳයි. 😎😎




    Bodime thiyena Cylindare wikunala gahanawa adiyak...
     
    • Haha
    Reactions: IndrajithGamage