ටියුෂන් දුන්නු උන්ම දැන් පොලීසිය හෝදනවාපෝය දෙකෙන් පාතාලෙ විනාසයි , එන්න ටියුශන් දෙනවා මර්දනය කරන හැටි ආ . ඕවත් වැඩද
ඒකියන්නේ ඔලූගෙඩි මාරුවක් විතරද වෙලා තියෙන්නේ?
ආණ්ඩුව බූරුවන්ට ගිහින් තියෙන නිසාද?![]()
ඔව් ඒකනේ අවුරුදු 10 කට කලින් CID අධ්යක්ෂ මේ ආණ්ඩුව ගෙනාවේ.ඔලුගෙඩි මාරු වුනාට පොල්ල එකයි![]()
ඔව් ඒකනේ අවුරුදු 10 කට කලින් CID අධ්යක්ෂ මේ ආණ්ඩුව ගෙනාවේ.
අනාගතේ දැකපු කැන්ඩි කිලර්මුන් උන්ටම කලින් බැනල record කරලා තියෙන්නේ අපිට කරන්න දෙයක් නෑ බලාගෙන යද්දී..
වැල්ලවත්තෙ බීලා වාහන හප්පපු රවී සෙනෙවිරත්නව ලේකම් කරගෙන මොන නීතියද පකෝ හදන්නෙබීලා වාහන හප්පපු එකා ගෙනල්ලා පොලිසිය හදන්න පුළුවන්ද බං