ලංකාවේ පොලෝසිය ගැන දන්න නිසාම මේකක් ඊයෙම order කරා..😎👍

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    25,082
    49,262
    113
    නැත්නම් ගංජා කූරක්වත් ගහපු නැති අපිටත් ජීවිත කාලෙම හිරේ තපින්නයි වෙන්නේ..😬😬😬

    G19Nz6D.png

    eeBswv1.png

    Hl9XPFJ.png

    🔴🔴🔴🔴
    a1qyVAm.jpeg

    උදේ thread එක දැම්මේ හවස කියපු විදිහටම වෙලා.. 👇 :confused2:

    Last edited:

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,550
    2,655
    113
    United States
    පොලිසියෙන් නවත්තපු ගමන් home button එක ඔබලා record කරන එක නම් හොඳ ආරක්ෂාවක්, මේක ගත්ත එක හරි වැඩක්.
     
    • Like
    Reactions: super077

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,629
    18,142
    113
    බස් ඵකේ ඉඳන් යද්දී කිසිම කෙනෙක්ගේ බෑග් ඵකක් තියාගන්න ගන්න හොඳ නෑ මීට පස්සේ..ඒකේ කුඩු හරි ගංජා හරි තිබ්බොත් ඉල්ලන් කන්න වෙන්නේ..🤷‍♂️
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,684
    1
    159,654
    113
    98
    කෑගල්ල
    ඔය කියන්නෙ ශුද්ධ ග්‍රෑම් 5ක් නෙ. අනික මත්ද්‍රව්‍ය විකුණන්නෙ නැත්නම්/ පාවිච්චි කරන්නෙ නැත්නම් ඇයි බොරුවට බය වෙන්නෙ?

    මේක වැරදි කාරයෝ විතරක්ම ඇරෙස්ට් කරන රටක් නිසා
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,629
    18,142
    113
    ඔය කියන්නෙ ශුද්ධ ග්‍රෑම් 5ක් නෙ. අනික මත්ද්‍රව්‍ය විකුණන්නෙ නැත්නම්/ පාවිච්චි කරන්නෙ නැත්නම් ඇයි බොරුවට බය වෙන්නෙ?

    මේ පුනුරුද කාලේ නිසා..🙃

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,942
    13,186
    113
    ලංකාවේ.. ලංකාවේ

    දඩ මස් ගොරකා කරන රටක් නිසා. හෝමාගම කේස් එක බලන්න පොලිස් ස්ථානාධිපති ඉන්ටර්ඩික්ට් කරපු ප්‍රධාන හේතුව රෙකොර්ඩ් කරපු නිසා මිසක් තමන්ගේ බාරයේ හිටපු එකෙක් මරුන නිසා නෙමේ. මුලික හේතුව. ඒ කියන්නේ මැරුණත් අවුලක් නෑ වීඩියෝ කරපු එකද ප්‍රධාන
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,942
    13,186
    113
    ලංකාවේ.. ලංකාවේ
    පොලිස් කාරයොන්ට බොඩි කැම් දෙන්න ඕන
    මේක තමා කරන්න ඕනා. පොලිස් ස්ථානයත් CCTV කරන්න ඕනා.
    නැති නම් මිනිස්සුන්ට සැකයේ වාසිය දෙන්න ඕනා.... මේක තමා උස්සලා උඩට ගන්න ඕනා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,417
    88,113
    113
    ආශ්චර්යමත් රටක
    මේක තමා කරන්න ඕනා. පොලිස් ස්ථානයත් CCTV කරන්න ඕනා.
    නැති නම් මිනිස්සුන්ට සැකයේ වාසිය දෙන්න ඕනා.... මේක තමා උස්සලා උඩට ගන්න ඕනා.

    ඒක කරලම අර වගේ අලුත් නීති ගෙනාවනං තමයි හොඳ
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,383
    7,847
    113
    Narcissistic Sociopath Manipulator
    මේක වැරදි කාරයෝ විතරක්ම ඇරෙස්ට් කරන රටක් නිසා
    මේ පුනුරුද කාලේ නිසා..🙃

    දඩ මස් ගොරකා කරන රටක් නිසා. හෝමාගම කේස් එක බලන්න පොලිස් ස්ථානාධිපති ඉන්ටර්ඩික්ට් කරපු ප්‍රධාන හේතුව රෙකොර්ඩ් කරපු නිසා මිසක් තමන්ගේ බාරයේ හිටපු එකෙක් මරුන නිසා නෙමේ. මුලික හේතුව. ඒ කියන්නේ මැරුණත් අවුලක් නෑ වීඩියෝ කරපු එකද ප්‍රධාන

    මට නං කවදාවත් පොලිසිය ලොකු සීන් දාල නැහැ. පොලිසියෙ කොච්චර හොඳ මිනිස්සුද ඉන්නෙ. වාහනෙ නවත්තලා හිනාවක් දාලා අහන්නෙ මහත්තයා මොකො හදිස්සිය කියලා. එක සැරයයි දඩ කොලයක් දුන්නෙ ඒ ලයිසන් ගත්තු අලුත ස්කුටර් එකෙන් කහ ඉර කපලා. මත්ද්‍රව්‍ය ලොකු ගණන් අහු වුණාම කොල්ලො ගැන හිතලා බාගයක් අයින් කරලා පැනඩෝල් කලවන් කරන හොඳ පොලිස් ඔෆිසර්ලා ඉන්නෙ. USA වගෙ තමා. Skin කලර් ෆෙයාර් නං. උසයි නං. හොඳට ඇඳලා නං. හොඳ වාහනෙකින් නං එන්නෙ හොඳට කථා කරනවා. පරිස්සමින් යන්න සර් කියලත් කියනවා. මං නං කියන්නෙ ඔය චාටර් කන එවුං පොලිසිය හරියට ටෝක් කර ගන්න දන්නෙ නැහැ. එක්කො පිචන් වෙනවා නැත්නම් ගහගන්න වගේ කතා කරනවා.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,573
    6,783
    113
    36

    ඇත්ත වෙන්න ඇති
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,270
    17,341

    :yes: