සජිත් ප්‍රේමදාස ඉංග්‍රීසි skills 😂

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,507
    2,629
    113
    United States
    පිට කොන්ද strong කියන එක නම් මරු, ඒත් wife phone එක cut කරපු වෙලාවෙ මුණ බලන්න ඕනෙ, family budget කතාව එතනම ඉවරයි වගේ.
     

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    454
    1,672
    93
    හිතපන්කෝ 365 දවසෙම සිංහලෙන් බුරන නූගත් බත්මුට්ටි ජෙප්පෝ ඉංග්‍රීසි ටිකක් බැරුව සජිත් වගේ ගෝතයෙක් ඉස්සරහ මුකුත් කියාගන්න බැරුව අසරණ වෙන විදිය.... :lol:
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,204
    113
    හිතපන්කෝ 365 දවසෙම සිංහලෙන් බුරන නූගත් බත්මුට්ටි ජෙප්පෝ ඉංග්‍රීසි ටිකක් බැරුව සජිත් වගේ ගෝතයෙක් ඉස්සරහ මුකුත් කියාගන්න බැරුව අසරණ වෙන විදිය....
    බූරුවා දිව උලුක් කරන් කඩ්ඩ වැනුවත් එකයි ලපයා සිංහලෙන් පච කෙළියත් එකයි