ප්‍රෝටීන් ඌණතාවය නිසා සිතීමේ ශක්තිය අවම වීම නිසා
පරිසර උෂ්ණත්වය අධික නිසා ඇතිවන මානසික වියවුල් බව නිසා
මුල් ළමා විය නූතන ලෝකයට ගැලපෙන ලෙස සංවර්ධනය කිරීමට නිසි වැඩ පිළිවෙලක් නොමැති කම
ඔය 3 තමයි ප්‍රධානම ප්‍රශ්න 3
meka hari
තවමත් මිත්‍යාව පිටිපස්සේ දුවන නිසා
mekath hari
lokuma case eka lankawe jathi 3-4k inna eka sinhala un witharayi nm inne meka godak durata hadanna thibba
laguages 3k 4k thiyenawa
sinhala eka sinhala english igenaganna one
tamil eka tamil english
muslim eka arabic sinhala tamil english 4k dannawa
lamayi unnada malada balanne na school walin
school walin lunch ekak wath denne na lamayi piti gilinne
awrudu 10 - 19 athare kana kama karana dewal thamayi marenakan ma thiyenne ... gewal wala unuth kanna denne roti paan wage ewa bada purawala danawa
fresh milk ganan
pork beef na ( chicken ehemath ganan)
owa hadanakan rata hadanna ba
metro bus walata gal gahana un ekkath ba ithin