රටට ආදරේ නම් පා ගමනට වරෙල්ලා

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,491
    13,247
    113
    ලංකාවේ අපේ ලංකාව

    Chathuranga Premjayanth​

    මෙ පාර නම් අනුරට කෙලවෙනවා
    ✅

    පින්වන්ත අපේ ස්වාමීන්වහන්ස හමුවුනා
    💗
    රටට ආදරේ නම් පා ගමනට වරෙල්ලා


    871084301_1854377285462944_4074217526420801425_n.png


    875946290_122126696301470602_4726680748682728446_n.jpg

    ------ Post added on Oct 31, 2026 at 1:00 PM
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,492
    2,624
    113
    United States
    පා ගමනට මිනිස්සු කොහොම එකතු වෙයිද බලමු, චතුරංගගේ කතාව නම් දැන් හැමෝම කතා කරන එකක් වෙලා නේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,714
    22,397
    113
    Gotland
    පහනට තෙල් නිර්මාතෘ අම්බලන්ගොඩ පොහුතු නාගරික මන්ත්‍රී ග්රේසන් ශ්‍රීමතාණන්
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,764
    4,127
    113
    43
    Wakanda
    ඔය දෙන්නෙක් බන් .

    හාමුදුරු කාරයා පැලවත්තෙන් දාපු කසුන් ගේ parody එකක්
    පේස්බුක් එකේ මධුසංක ලක්මාල් කියල මුරකාරයෙක් ඇති බලපන්
    ඌගෙ පොපයිල් එකේ තියෙනව මූ මයින්ද මාථ්යට පන ඇරල පුකදෙන වීඩීයෝ
    ඔය තට්ටයට ඕන ප්‍රසිද්ධිය, කස්සප වගේ වෙන්න
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,203
    113
    ඔය දෙන්නෙක් බන් . හාමුදුරු කාරයා පැලවත්තෙන් දාපු කසුන් ගේ parody එකක්
    පැලවත්තෙන් දැම්මත් මැදමුලනෙන් දැම්මත් සිවුර විකුණන් කන තට්ටයොනෙ