අම්ම ගහයි බැට් එකෙන් 😳

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,879
    5,035
    113
    ටින් සහතිකය කියන්නේ මොකක්ද. දැන් සෑහෙන කාලෙකට කලින් online ගත්තේ. ගෙදරට නම් ලියුමක් ආවා දැන් ඒක කොහෙද කියලා නෑ. අංකෙ දන්නවා.
    එල මචන්. දැන් ඉතින් කියන්න තියෙන්නේ "සුළගේ පාවී, ඈතට යාවි..." සින්දුව. :ROFLMAO:
    කාරෙකට තව අවුරුද්දක් තියනවා. එක නම් අවුලක් නැහැ අම්මාගේන් මට ගන්න තියෙන්නේ. බයික් එක තමා කේස් එක. මාමාගේ නමට තියෙන්නේ. මාමා නැතිවෙලා.
    එහෙනම් බන් මුලින්ම මාමාව හොයාගෙන ඉන්න. (අරයගේ සහතිකේ නැතිවෙලා, මෙයාගේ මාමා නැතිවෙලා)
    මාමගේ වයිෆ් ඉන්නවනං එයාට ට්‍රාන්ස්ෆර් කරගතහැකි
    උගේ වාහනේට දැන් ඉන්ෂුරන්ස් තියනවද බන් ?? :ROFLMAO:
    නැන්දට ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන් කසාද සහතිකේ තියෙනවනෙ. MTA 7 ද කොහෙද පුරවලා දෙන්න තියෙන්නෙ

    ඊට පස්සෙ නැන්දගෙන් හරවගන්න
    :ROFLMAO: "මම නැන්දා මට මාමගේ කාර් එක දෙන්න පවරා කියල ඔය ෆෝම් කෑල්ල පුරවල දුන්නම හරිද බන් ?? දරුවන්ගේ කැමැත්ත, ග්‍රාම සේවා සහතික, JP සහතික වගේ ඒවා ඕනේ නැද්ද ? මියගිය කෙනෙක්ගේ මිලියන 4 ට වඩා වැඩි දේපලක් සුටුස් ගාල වෙන කෙනෙක්ට ගන්න පුලුවන්ද ??
     
    • Like
    Reactions: jamiezue

    NowUCmeNowUDont

    Well-known member
  • Oct 6, 2025
    222
    359
    63
    ආසි හේර පොරො බුරු රජ වෙල ඇත්තේ
    එකසිය පනස් නවයෙ කොල කුට්ටමෙ කොටාගෙ වත්තෙ
     
    • Like
    Reactions: AKI-SL

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,517
    2
    55,627
    113
    "මම නැන්දා මට මාමගේ කාර් එක දෙන්න පවරා කියල ඔය ෆෝම් කෑල්ල පුරවල දුන්නම හරිද බන් ?? දරුවන්ගේ කැමැත්ත, ග්‍රාම සේවා සහතික, JP සහතික වගේ ඒවා ඕනේ නැද්ද ? මියගිය කෙනෙක්ගේ මිලියන 4 ට වඩා වැඩි දේපලක් සුටුස් ගාල වෙන කෙනෙක්ට ගන්න පුලුවන්ද ??

    4 million bike? 🤔
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,721
    15,669
    113
    🌎
    මම ගන්නෙ කොහොමද
    https://eservices.ird.gov.lk/registration/tinregistration/showrequestheader

    මේකේ local indicidual ගිහින් ඔයාගෙ id එක දැම්මාම already registered කියලා තියනවානම් ලඟම ird එකට ගිහින් tin certoficate එක ගන්න. නැත්තං මේක fill කරලා tin එක ගන්න. ගෙදරට mail එකේ certificate එක එනවා
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    13,015
    11,872
    113
    හඳට කිට්ටුව
    අපි පුක ඉරාගෙන ආදායම් බදු ගෙවන්නයි, සමහර හුත්තිගේ පුතාලා නොගෙවා ඉන්නයි දෙකක් බෑනේ..

    මේ වැඩේ සුපිරි මෙහෙම හරි පටන් ගන්න එක..

    හම්බයෝ එහෙම ආදායම් බදු ගෙවන්නෙම නැති තරම්, ඒ උනාට රටේ ජනතාවට නොමිලේ ලැබෙන සියළුම දේ උන් ඩොට් එකට ගන්නවා.
    සමහරු ඉන්නවා කන්ඩ නෑ බොන්ඩ නෑ වගේ ඉඳගෙන කෝටි ගනන් හම්බ කරනවා, උන්ටත් එක්ක වැඩ කරන අපි විතරක් පුක ඉරාගෙන ආදයම් බදු ගෙවන්න ඕන.

    මේ වැඩේ නම් සු...පි...රී...!
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,720
    22,400
    113
    Gotland
    ටින්ටින්සහතිකේම ඕනද බං ඒ නම්බර් එක හෝ id එකෙන් ඕක වෙරිපයි කරගන්න තරම් තාක්සනය දියුණු නැද්ද තාම දකුණු ආසියාවේ
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,896
    3,839
    113
    18
    Bohitiya
    ටින්ටින්සහතිකේම ඕනද බං ඒ නම්බර් එක හෝ id එකෙන් ඕක වෙරිපයි කරගන්න තරම් තාක්සනය දියුණු නැද්ද තාම දකුණු ආසියාවේ

    Verify karanna puluwan unata un owa kara kara in na
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,457
    1,074
    113
    https://eservices.ird.gov.lk/registration/tinregistration/showrequestheader
    මේකේ local indicidual ගිහින් ඔයාගෙ id එක දැම්මාම already registered කියලා තියනවානම් ලඟම ird එකට ගිහින් tin certoficate එක ගන්න. නැත්තං මේක fill කරලා tin එක ගන්න. ගෙදරට mail එකේ certificate එක එනවා
    හරියන්නෙ නැනෙ
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,550
    2,656
    113
    United States
    ලක්ෂාන්ගෙ වෑන් එක තාත්තගෙ නමට open papers විතරක් තියෙන එක තමයි ලොකුම අවුල වෙන්නෙ. නොවැම්බර් 1 ඉඳන් පොතේ නම තියෙන අයගෙ TIN එක නැතුව ලයිසන් ගන්න බැරි නම්, තාත්තව එක්කගෙන කලින්ම ට්‍රාන්ස්ෆර් එක කරගන්න එක තමයි ආරක්ෂිතම වැඩේ. පස්සෙ හොයන්න ගියොත් තමයි කට්ටියම අනාථ වෙන්නෙ.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,584
    1
    12,151
    113
    mara uttakne bn.car eke iye iwarai. labana sathiye ynda hitiye hukaris weida dan na
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,517
    2
    55,627
    113
    කවුරුහරි කියන්න TIN number එක විතරක් මදිද? මොකක්ද certificate කතාව. කවුද අරන් තියෙන්නේ?

    TIN එක ගත්තම certificate එක එවනව ගෙදරට. නැත්නම් ළඟම IRD ඔෆිස් එකට ගිහින් ID එක දුන්නම විනාඩි පහෙන් දෙනව අළුත් එකක්
     
    • Like
    Reactions: lgayyamp

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,514
    3,550
    113
    කොලොම්පුරේ
    TIN එක ගත්තම certificate එක එවනව ගෙදරට. නැත්නම් ළඟම IRD ඔෆිස් එකට ගිහින් ID එක දුන්නම විනාඩි පහෙන් දෙනව අළුත් එකක්
    අහ් එකද valid එක. හරි හරි ඒක තියනවා. ස්තුතීයි :D