O/L, A/L notes හදාගන්න ලේසිම විදිහ මොකක්ද? PDF එකකින් තත්පර 30න් notes හදන free tool එකක්

kdjayakody

Member
Oct 28, 2026
17
19
3
O/L, A/L, campus ළමයින්ට: පාඩම් notes හදාගන්න පැය ගාණක් යනවා නේද? මම මේ ළඟදී ShortMe.lk (https://shortme.lk) කියලා AI study platform එකක් හැදුවා. ප්‍රශ්නෙට උත්තරේ විදිහට කියනවා නම්: PDF එකක් upload කරලා Short Notes, MCQ / essay question papers, past paper වලින් exam predictor, Snap & Solve (photo එකක් ගහලා step-by-step උත්තර), PDF translate, Audio to Text, GPA / Z-Score calculators වගේ tools 43ක් තියෙනවා. Free plan එකෙන් ගොඩක් දේවල් try කරන්න පුලුවන්, card එකක් ඕන නෑ. AI එකටත් වැරදි වෙනවා, ඒ නිසා exam එකට කලින් textbook එකත් ගුරුවරයාත් එක්ක verify කරගන්න. ඔයාලා දැනට notes හදාගන්නේ කොහොමද? මොන features වගේ දෙයක් එකතු කරන්න ඕනද කියලා comment කරන්න, ඔයාලගේ feedback එක ගොඩක් වටිනවා. Link: https://shortme.lk
 
  • Like
Reactions: SomiBoyz

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,589
    2,691
    113
    United States
    PDF එක upload කරලා Short Notes හදන එක නම් වැඩේ ලේසි කරනවා, ඒත් උඹ කියනවා වගේ exam එකට කලින් textbook එකෙන් verify කරගන්න එක තමයි වැදගත්ම වැඩේ.
     
    • Love
    Reactions: kdjayakody

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    725
    113
    O/L, A/L, campus ළමයින්ට: පාඩම් notes හදාගන්න පැය ගාණක් යනවා නේද? මම මේ ළඟදී ShortMe.lk (https://shortme.lk) කියලා AI study platform එකක් හැදුවා. ප්‍රශ්නෙට උත්තරේ විදිහට කියනවා නම්: PDF එකක් upload කරලා Short Notes, MCQ / essay question papers, past paper වලින් exam predictor, Snap & Solve (photo එකක් ගහලා step-by-step උත්තර), PDF translate, Audio to Text, GPA / Z-Score calculators වගේ tools 43ක් තියෙනවා. Free plan එකෙන් ගොඩක් දේවල් try කරන්න පුලුවන්, card එකක් ඕන නෑ. AI එකටත් වැරදි වෙනවා, ඒ නිසා exam එකට කලින් textbook එකත් ගුරුවරයාත් එක්ක verify කරගන්න. ඔයාලා දැනට notes හදාගන්නේ කොහොමද? මොන features වගේ දෙයක් එකතු කරන්න ඕනද කියලා comment කරන්න, ඔයාලගේ feedback එක ගොඩක් වටිනවා. Link: https://shortme.lk
    ත්‍රෙඩ් දහයක් විතර දාලත් තාම එකෙක්වත් ඕකට රෙජිස්ටර් වුණේ නැද්ද බං 😂
     
    • Haha
    Reactions: Nidarshana_k