වීදි සුනඛයින්ට මයික්‍රෝ චිප් එකක් ශරීරගත කරයි - ආණ්ඩුව අත ගහපු අලුත්ම වැඩේ මෙන්න 😍 🐕 🦮 🐕‍🦺 🐩

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,560
    2,662
    113
    United States
    චිප් එක ස්කෑන් කරපු ගමන් සතාගේ විස්තර ප්‍රාදේශීය සභාවට යන එක නම් මරු වැඩක්, වීදි බල්ලන්ටත් ඉතිං අන්තිමට හරි හැඳුනුම්පතක් ලැබෙනවා වගේ.
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    2,045
    2,385
    113
    Galle
    අඩෝ නම් කරන්නේ කොහොමද බං වීදි බල්ලව... ගොන් බල්ල 1, 2 3.... වල් බල්ල 1 2 3...නැත්තම් හන්දියේ කඩේ ගාව බල්ල...අනුරාධගේ ගේ ඉස්සර බල්ල....එලකිරියේ ඇඩ්ඩින්ගේ ගේ ඉස්සරහ බල්ල...,etc...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,998
    103,754
    113
    අඩෝ නම් කරන්නේ කොහොමද බං වීදි බල්ලව... ගොන් බල්ල 1, 2 3.... වල් බල්ල 1 2 3...නැත්තම් හන්දියේ කඩේ ගාව බල්ල...අනුරාධගේ ගේ ඉස්සර බල්ල....එලකිරියේ ඇඩ්ඩින්ගේ ගේ ඉස්සරහ බල්ල...,etc...
    @Solo Rider පැටියා 1
    @Solo Rider පැටියා 2
    .....
    ....
    @Solo Rider පැටියා 1784838393
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    2,045
    2,385
    113
    Galle
    Soon they will get a them a TIN too,, :P
    අඩෝ එතකොට ගැවසෙන තැන අනුව tax ගහයිද.... හිටහන් ඔක්කොටොම කලින් ගේ ඉස්සරහ ඉන්න පකයව එළවල එන්න....
     
    • Haha
    Reactions: clumsyhulk

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    55,040
    21,794
    113
    Panadura
    දැන් ඉතින් උබටත් එකක් අල්ලලා ශරීරගත කරයි
    පන්සල් ගානේ දඩාවතේ යන වෙලාවක
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,146
    1,058
    113
    V
    Lol.everybody knows none of this is ever gonna happen.there were similar fairly tales in last budget too.somebody should do a live stream of pachakotas budget speech comparing it to the last one with the help of ai on split screens side by side showing the progress with numbers.if done correctly it will go mega viral. Will be like watching a blockbuster movie with the family.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    පාරෙ ඉන්න සත්තුන්ව හරියට වන්ද්‍යකරනය කරගන්න බැරුව, NFC දාන්න කතා කරනව. අයවැය විහිලු වසන්තය 2026
    ඉස්පිරිතාලවල ජලභීතිකා බෙහෙත් ටිකවත් නැතුව මොන චිප්ද දාන්නෙ
     
    • Like
    Reactions: nidarsha91

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    724
    113
    අඩෝ එතකොට ගැවසෙන තැන අනුව tax ගහයිද.... හිටහන් ඔක්කොටොම කලින් ගේ ඉස්සරහ ඉන්න පකයව එළවල එන්න....

    ලබන මාසෙ ඉඳන් බල්ලට කෑම දෙන්නත් TIN සහතිකේ ඉල්ලයි කොටා