ශ්‍රී ලංකාවේ සංවර්ධනය නොවැම්බර 9වනදා නවතියි

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,840
    4,234
    113
    43
    Wakanda
    1000113444.jpg
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,589
    2,691
    113
    United States
    නොවැම්බර් 9 සංකේත වැඩ වර්ජනයක් කියලා තියෙන එක නම් ඇත්තටම කල්පනා කරන්න දෙයක්, ඒ දවසේ රාජ්‍ය සේවයට යන අයට පොඩ්ඩක් හරි බලපෑමක් වෙයිද කියලා බලන්න ඕනේ.
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    2,059
    2,410
    113
    Galle
    කුලී වැඩ කරන අපිට උඹලා මොන මගුල කරත් කාමක් නෑ.... වතුර ඇන්න යන්න කියාපල්ලා මේ දවස් වල ගිරිස්මේ....නැත්තම් පාර අයිනට ඇවිල්ලා හැමිනේවි වතුර ඉල්ලලා
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    55,062
    21,837
    113
    Panadura
    මහා ලොකු උපාධි කාරයෝ හැබැයි වැඩ බැරි හරක්
    ඕකුන් කොහොමත් වැඩක් කරන උන් ද බන්
    මහින්ද කරපු ලොකුම වරදක් තමා ඔය
     
    • Like
    Reactions: CohenLenstra

    lilman

    Well-known member
  • May 10, 2009
    42,021
    56,447
    113
    Colombo
    නාකි මයිනගෙන් පිනට ජොබ් අරන් ආපු උන් දැන් සද්දේ දානවා :lol:
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    මහා ලොකු උපාධි කාරයෝ හැබැයි වැඩ බැරි හරක් ඕකුන් කොහොමත් වැඩක් කරන උන් ද බන් මහින්ද කරපු ලොකුම වරදක් තමා ඔය
    පුටුවක්වත් නැතුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට පුරවලා දැන් ස්ට්‍රයික් කරන්නෙ
     
    • Like
    Reactions: HKavinda

    lilman

    Well-known member
  • May 10, 2009
    42,021
    56,447
    113
    Colombo
    මයිනගෙන් පිනට ජොබ් එක අරන් දැන් මයිනටම බනිනවා

    @HKavinda ෆේක් වලින් රිප්ලයි කරද්දි මාට්ටු වෙන්නෙ නැතුව රිප්ලයි කරපන් බන් :lol:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    55,062
    21,837
    113
    Panadura
    @HKavinda ෆේක් වලින් රිප්ලයි කරද්දි මාට්ටු වෙන්නෙ නැතුව රිප්ලයි කරපන් බන් :lol:
    @spamcheck ට කියහන් මගේ ෆේක් තියෙනවා කියලා සැක නම්
    වෙන උන් වගේ ෆේක් අටවන් දඟලන්න තරම් අමාරුවක් නෑ
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    725
    113
    @HKavinda ෆේක් වලින් රිප්ලයි කරද්දි මාට්ටු වෙන්නෙ නැතුව රිප්ලයි කරපන් බන් :lol:
    උඹම උඩින් ඔව් බන් කියලා දාපු එක කියවන්නත් වෙන එකෙක් වෙන්න ඕනෙද බං
     

    lilman

    Well-known member
  • May 10, 2009
    42,021
    56,447
    113
    Colombo
    @spamcheck ට කියහන් මගේ ෆේක් තියෙනවා කියලා සැක නම්
    වෙන උන් වගේ ෆේක් අටවන් දඟලන්න තරම් අමාරුවක් නෑ

    බොටෙක් රිමුව් කරන්නෙ නැති එකේ පොර ෆේක් හොයයි කියල හිතනවද ? :lol: