@Solo Rider පැටියා 1අඩෝ නම් කරන්නේ කොහොමද බං වීදි බල්ලව... ගොන් බල්ල 1, 2 3.... වල් බල්ල 1 2 3...නැත්තම් හන්දියේ කඩේ ගාව බල්ල...අනුරාධගේ ගේ ඉස්සර බල්ල....එලකිරියේ ඇඩ්ඩින්ගේ ගේ ඉස්සරහ බල්ල...,etc...
අඩෝ එතකොට ගැවසෙන තැන අනුව tax ගහයිද.... හිටහන් ඔක්කොටොම කලින් ගේ ඉස්සරහ ඉන්න පකයව එළවල එන්න....Soon they will get a them a TIN too,,![]()
මොකුත් නෑ බලලා file එක ඊළග මිස්ට දානවා.ප්‍රාදේශීය සභාවට විස්තර ගියාට පස්සෙ මොකද වෙන්නෙ ?
ඉස්පිරිතාලවල ජලභීතිකා බෙහෙත් ටිකවත් නැතුව මොන චිප්ද දාන්නෙපාරෙ ඉන්න සත්තුන්ව හරියට වන්ද්‍යකරනය කරගන්න බැරුව, NFC දාන්න කතා කරනව. අයවැය විහිලු වසන්තය 2026
අඩෝ එතකොට ගැවසෙන තැන අනුව tax ගහයිද.... හිටහන් ඔක්කොටොම කලින් ගේ ඉස්සරහ ඉන්න පකයව එළවල එන්න....