කීර්ති බණ්ඩාර දෙවියෝ කියන්නේ CTB රියදුරෙක් - බස් එක හැප්පිලා මළේ අවුරුදු එකහමාරකට කලින් - ප්‍රසන්න ගුණසේන (වලක් වහලා සූරපප්පා )

monson

Well-known member
  • May 7, 2007
    26,585
    31,214
    113
    ජෙප්පෝ කට ඇරියොත් කියන්නේ තඩි බොරු නිසා මේ දාපු news එක ඇත්ත කියලා හිතුවට එහෙම කියලා නැහැලු. News එක අයින් කරලා newshub.lk එකෙන්. :lol: 🤌
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,161
    1
    17,392
    113
    Edited video අරන් දාන්න තරම් මොන්සන් ගුපියා බාල උනාද??
    ඊයා බයියා ලෙවල් නෙහ් ගුපියො... :lol: :lol:

    එඩිට් කරපු එක
    https://www.awesomescreenshot.com/video/57952895?key=785ffa4abad89826ce42dda5be3109f5

    ඕරිගිජිනල් වීඩියො එක මුල්ම විනාඩි 5 බැලුවත් ඔක අහු වෙනො...

    මෝඩ ගුපියො...
    පච මොන්සන්... :lol: :lol:

    අඩෝ මූ ඇත්තටම ජනාදිපති කමට සුදුසුයි, කටට එන බොරු ඇත්ත වගේ කියනවා කියන්නෙ ඉතින් කොටාට ගේමක් දෙන්න පුලුවන් බුවෙක් තමා 🤭 🤭
    Bump 😂😂😂
    Shanika Choon mooda bayya
    ------ Post added on Nov 1, 2026 at 1:04 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,177
    79,619

    ආහ් හාල් කිලෝ එකකට අම්මව උනත් විකුනන්න බලන් ඉන්න ඩෝබි කාලකන්නියා :sneaky: :sneaky:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,846
    11,089
    113
    Sherwood වගේ තැනක
    Edited video අරන් දාන්න තරම් මොන්සන් ගුපියා බාල උනාද??
    ඊයා බයියා ලෙවල් නෙහ් ගුපියො... :lol: :lol:

    එඩිට් කරපු එක
    https://www.awesomescreenshot.com/video/57952895?key=785ffa4abad89826ce42dda5be3109f5

    ඕරිගිජිනල් වීඩියො එක මුල්ම විනාඩි 5 බැලුවත් ඔක අහු වෙනො...

    මෝඩ ගුපියො...
    පච මොන්සන්... :lol: :lol:

    Bump 😂😂😂
    Shanika Choon mooda bayya
    ------ Post added on Nov 1, 2026 at 1:04 PM

    අඩෝ නෝ... 😂😂 බයියන්ගෙ වීඩීයෝ දැන් යන්නෙම තප්පරයි පහයි දහයයි බං.. තප්පර තිහකට හරි මේක එඩිට් කරග්ත්ත එකා ලොකු වැඩක් කරල තියෙනව 🤣🤣
     
    • Haha
    • Like
    Reactions: SomiBoyz and Max_r

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,917
    28,794
    113
    36
    Mirihana
    alis.alberta.ca
    බයියන්ට මොකෝ NPP හොරකම් කරා, පාගා ගත්තා කියලා චෝදනා කරන්නද?
    මිනිස්සුන්ට වචන පැටලෙන ඒවා, කකුල් පැටලෙන ඒවා තමා චෝදනා විදියට උලුප්පන්න හදන්නේ
     
    • Like
    Reactions: SomiBoyz

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,161
    1
    17,392
    113
    බයියන්ට මොකෝ NPP හොරකම් කරා, පාගා ගත්තා කියලා චෝදනා කරන්නද?
    මිනිස්සුන්ට වචන පැටලෙන ඒවා, කකුල් පැටලෙන ඒවා තමා චෝදනා විදියට උලුප්පන්න හදන්නේ
    වචන අවුලක් වෙලත් නෑ, මේකේ නම්
     
    • Like
    Reactions: SomiBoyz

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,598
    1
    20,876
    113
    35
    Spain
    Edited video අරන් දාන්න තරම් මොන්සන් ගුපියා බාල උනාද??
    ඊයා බයියා ලෙවල් නෙහ් ගුපියො... :lol: :lol:

    එඩිට් කරපු එක
    https://www.awesomescreenshot.com/video/57952895?key=785ffa4abad89826ce42dda5be3109f5

    ඕරිගිජිනල් වීඩියො එක මුල්ම විනාඩි 5 බැලුවත් ඔක අහු වෙනො...

    මෝඩ ගුපියො...
    පච මොන්සන්... :lol: :lol:

    Bump 😂😂😂
    Shanika Choon mooda bayya
    ------ Post added on Nov 1, 2026 at 1:04 PM

    අපි එදා ඉඳල මිනිස්සුන්ට නම්බු දීල කතා කලේ. අපේ තාත්තා ඒ කාලේ ඔෆීස් වාහනේ එක්ක යන්න එන එකාටත් ඩ්‍රයිවර් මහත්තය කියල කියන්නේ. තාත්තාගේ හැටි. උද්ධච්ඡ නෑ. තනතුරේ හැටියට ඔලුව උදුම්මාගෙන හිටියේ නෑ. එත් බන් උඹලගේ වටගල ඇමති ඩ්‍රයිවර්ට බූරුවා කියල ප්‍රසිද්ධියේ බැනලා ඒ කොල්ලාට කාඩ් එකක් වැදිලා රස්සාව දාල ගියා. ඉතින් උඹලගේ ඔය නාට්ටි අපි විශ්වාස කරන්නේ නෑ.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    14,161
    1
    17,392
    113
    අපි එදා ඉඳල මිනිස්සුන්ට නම්බු දීල කතා කලේ. අපේ තාත්තා ඒ කාලේ ඔෆීස් වාහනේ එක්ක යන්න එන එකාටත් ඩ්‍රයිවර් මහත්තය කියල කියන්නේ. තාත්තාගේ හැටි. උද්ධච්ඡ නෑ. තනතුරේ හැටියට ඔලුව උදුම්මාගෙන හිටියේ නෑ. එත් බන් උඹලගේ වටගල ඇමති ඩ්‍රයිවර්ට බූරුවා කියල ප්‍රසිද්ධියේ බැනලා ඒ කොල්ලාට කාඩ් එකක් වැදිලා රස්සාව දාල ගියා. ඉතින් උඹලගේ ඔය නාට්ටි අපි විශ්වාස කරන්නේ නෑ.
    ඉතින් අංකල් වෙනම ත්‍රේඩ් එකක් දාලා අපි කතා කරමු

    මෙතන යන්නේ වෙන පචයක් අතේ පත්තු වෙච්ච එකක්..

    ට්‍රැක් ද අංකල්...
    ඕපන් පෝස්ට් එක එකක්, අංකල් කියවන්නේ තව එකක්..
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    ජෙප්පෝ කට ඇරියොත් කියන්නේ තඩි බොරු නිසා මේ දාපු news එක ඇත්ත කියලා හිතුවට එහෙම කියලා නැහැලු.
    තමන් දාපු පචේ පත්තු වුණාම ඒකත් අනුන්ගෙ පිටින් දානවා මොන්සන් 😂
     
    • Like
    Reactions: SomiBoyz

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    අඩෝ මූ ඇත්තටම ජනාදිපති කමට සුදුසුයි, කටට එන බොරු ඇත්ත වගේ කියනවා කියන්නෙ ඉතින් කොටාට ගේමක් දෙන්න පුලුවන් බුවෙක් තමා 🤭 🤭

    මොන්සන් දාපු පෝස්ට් එකවත් කියවන්නෙ නැතුවද පකෝ උඹ මේ කමෙන්ට් ගහන්නෙ 😂
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    14,161
    1
    17,392
    113
    අඩො අඩො මොන්සනා පච ගහලා ත්‍රෙඩ් එඩිට් කරන් දුවලා.............
    :lol: :lol: :lol: :lol: :lol:

    එක පාරක් දන්සැල් පචයක් ගහලා පච උනා,
    දැන් CTB පචයා...

    හොද වැඩෙ බයියොන්ට ගහන පෝස්ට් උස්සන් එනවට..
    :lol::lol::lol::lol:

    CTB පචයා