ලංකාවේ IT/BPO sector එක ඉවරයි 😲 😲 😲

gmsiriwardana

Well-known member
  • Jan 28, 2015
    1,480
    726
    113

    Sri Lanka’s IT/BPO export earnings drop 15.5% in 2026​



    Screenshot_20261030_224326_ChatGPT-300x169.jpg


    Sri Lanka’s earnings from computer and IT/BPO services declined by 15.5% during the first nine months of 2026, according to the Central Bank of Sri Lanka (CBSL).

    The latest External Sector Performance report showed that earnings from computer and IT/BPO services fell to US$ 524.9 million during January–September 2026, compared to US$ 621 million during the corresponding period last year.

    In September alone, earnings from the sector declined by 7.2% to US$ 65 million, compared to US$ 70 million in September 2025.

    The decline comes despite an overall increase in Sri Lanka’s services export earnings during September.

    According to the Central Bank, total services inflows increased by 11.2% to US$ 559.5 million during the month, compared to US$ 503.1 million a year earlier.

    However, cumulative services inflows declined marginally by 0.6% to US$ 5.26 billion during January–September.

    Meanwhile, earnings from sea and air transport services increased by 46.3% to US$ 199 million in September.

    The Central Bank reported that Sri Lanka’s overall services account surplus declined by 22.3% to US$ 2.21 billion during the first nine months of 2026. (Newswire)

    15% ටැක්ස් එකත් ගැහුවම ඉතුරු ටිකත් රට පනියි බං
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    dan nm mokut na bn issara nam wada karaganna bari taram awa level2 yanna onna menna tibbe antimata dan level 1 ekat galawila giya giya satiye
    AI ආවට පස්සෙ ෆයිවර් එකේ පොඩි වැඩ නම් ඇත්තෙම නෑ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,845
    51,082
    113
    සේදවත්ත
    AI වලට කරන්න පුලුවන් ලබ්බක් නැ , බය නොවී ඉදපල්ලා රැකියා අලුතෙන් ඇතිවෙනවා ස්කිල් තමා හදාගන්න ඕනේ AI වලට වඩා වේගෙන් හරිද . එහෙම වර්ක් ෆොස් රිප්ලේස් වෙන්නේ නෑ , උබල දන්න උන්ටත් AI, මැසින් ලනින් වගේ එවා කරන්න කියන්න ඉස්සරහට.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    AI වලට කරන්න පුලුවන් ලබ්බක් නැ , බය නොවී ඉදපල්ලා රැකියා අලුතෙන් ඇතිවෙනවා ස්කිල් තමා හදාගන්න ඕනේ AI වලට වඩා වේගෙන් හරිද .
    මැදමුලනෙ වලං හෝදන ස්කිල් එක නම් AI වලට කරන්න බෑ තමයි 😂
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,845
    51,082
    113
    සේදවත්ත
    අස්වැසුමෙන් ජීවත් වෙන එකා IT ජොබ් ගැන උපදෙස් දෙනවා 😂
    ඩෝබී තෙත් වෙලා අඩන ගානට ගෙනාව අන්තිමට. මේ ගානට අඩන්න උනා කියන්නේ තත්වය සෝචනීය වෙවගනේ එන්නේ
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    ඩෝබී තෙත් වෙලා අඩන ගානට ගෙනාව අන්තිමට. මේ ගානට අඩන්න උනා කියන්නේ තත්වය සෝචනීය වෙවගනේ එන්නේ
    එකම කමෙන්ට් එක ත්‍රෙඩ් දෙකක කොපි පේස්ට් කරන්න තරම් රිදිලා 😂
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,845
    51,082
    113
    සේදවත්ත
    එකම කමෙන්ට් එක ත්‍රෙඩ් දෙකක කොපි පේස්ට් කරන්න තරම් රිදිලා 😂
    තෙත් වෙනවා ත්‍රෙඩ් 3-4ක අඩන ඃඇටියට . ජේස්ඨ ඩොබි පොතකයෙක් වගේ
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    තෙත් වෙනවා ත්‍රෙඩ් 3-4ක අඩන ඃඇටියට . ජේස්ඨ ඩොබි පොතකයෙක් වගේ
    අකුරුත් පැටලෙන තරමට අස්වැසුම හිඟන්නාට රිදිලා 😂