💥💣🚀වැරදිලාවත් අනුර එදා පැරදුනානම් අද තොපිලාට ගෑස් විතරක් නෙමේ හාලුත් කන්න නෑ... USA Vs Iran War 2026 💥💣🚀

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,548
    15,529
    113
    Gampaha
    සමහර බයියෝ මේක ගොටාගේ කාලේට සමාන කරන්න හදනවා.. එව්වානම් ඉතින් ගොන් ජොක් යූ.එන් පී වේසියොනේ...:lol: අනුරට බැහැ ඉරාන ඇමරිකා යුද්ධය නවත්තන්න..:no: අනුර රට පුලුවන් උපරිමයෙන් බේරාගෙනයි මේ ඉන්නේ..8-) ස්වදේශී ව්යාපාර විනාශ කරලා විවෘත ආර්තිකේ ගෙනල්ලා හැමදේම පිටරටින් ගේනකම් මුහුදේ නැව් දිහා බලන් ඉන්න ජාතියක් මේ රටේ බිහිකරේ සජිත් රනිල් ඇතුලු 76 වසරක් රට කාපු යූ.එන්.පී හැතිකරේම තමයි..:angry::angry::angry:​
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,986
    6,132
    113
    සමහර බයියෝ මේක ගොටාගේ කාලේට සමාන කරන්න හදනවා.. එව්වානම් ඉතින් ගොන් ජොක් යූ.එන් පී වේසියොනේ...:lol: අනුරට බැහැ ඉරාන ඇමරිකා යුද්ධය නවත්තන්න..:no: අනුර රට පුලුවන් උපරිමයෙන් බේරාගෙනයි මේ ඉන්නේ..8-) ස්වදේශී ව්යාපාර විනාශ කරලා විවෘත ආර්තිකේ ගෙනල්ලා හැමදේම පිටරටින් ගේනකම් මුහුදේ නැව් දිහා බලන් ඉන්න ජාතියක් මේ රටේ බිහිකරේ සජිත් රනිල් ඇතුලු 76 වසරක් රට කාපු යූ.එන්.පී හැතිකරේම තමයි..:angry::angry::angry:a​

    Happata siri
    Dan Lankaawa tallu wela gihin tiyenne Gaza tiiruwe medde da ? Eliyata gihin baluwama udin missile yanawa pen nane.. Clouds nisa wennathi😁
     
    • Haha
    Reactions: Kumbhakarna22

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,697
    113
    United States
    නැව් දිහා බලන් ඉන්න එක ගැන කියපු එක නම් ඇත්ත, අපේම දේවල් ටිකක් හරි හදාගන්න පුළුවන් නම් ඔය බය ටිකක් අඩුයි නේද
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,533
    5,951
    113
    ලෝක ප්‍රශ්න අස්සේ ගහන ගේම නම් හොදයි, ඒත් කුහක, මෝඩ හැත්තක් නිසා හොදක් වත් කියන්න හිතෙන්නෙ නෑ. ලොකු ලොකු දේවල් කොහොම හරි ගේම ගහනවා, පොඩි පොඩි හොදටම දැනෙන තැන් වලින් හොදම එකෙන් නානවා විතරක් නෙමේ කුහකකමයි, ලොකු කමයි නිසා නාලා ගොමත් ගා ගන්නවා.
     
    • Like
    Reactions: Kumbhakarna22

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,598
    1
    20,883
    113
    35
    Spain
    මෝඩ පකයා, එතකොට කොටා වැඩේ ලස්සනට කරලද? ඊළඟට කලින් ආණ්ඩුව සල්ලිත් නැති කාලෙක ලස්සනට වැඩේ ඇදගෙන ආව. උන් යනකොට එක පෝලිමක් තිබ්බේ නෑ. දැන් මොකද වෙලා තියෙන්නේ. මිනිස්සු හූරාගෙන ට්‍රිලියන ගානක බදු සල්ලි ගොඩගහගෙන ඉන්නවා එත් ගෑස්‌ ටිකක් ගන්න විදියක් නෑ. කොටා ෆේල්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,156
    104,153
    113
    Wagon r එකක් ගන්න බැරි උනා කියලා අනුරට බැනපූ එකා මොකෝ මේ හදිසි කරුණාවක්
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,548
    15,529
    113
    Gampaha
    නැව් දිහා බලන් ඉන්න එක ගැන කියපු එක නම් ඇත්ත, අපේම දේවල් ටිකක් හරි හදාගන්න පුළුවන් නම් ඔය බය ටිකක් අඩුයි නේද
    ජේ.ආර් කාරයා තමයි රට කෑවේ.. :yes: :yes: :yes:
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    අනුරට බැහැ ඉරාන ඇමරිකා යුද්ධය නවත්තන්න.. අනුර රට පුලුවන් උපරිමයෙන් බේරාගෙනයි මේ ඉන්නේ..
    ලපයා ස්පා අල්ලනකොටයි Wagon R ගන්න බැරි වුණාමයි අඬපු එකා අද ආයෙත් දියසෙන් කුමාරයා ගගා ආතල් දෙනවා 🤣🤣
     
    Last edited:

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    සමහර බයියෝ මේක ගොටාගේ කාලේට සමාන කරන්න හදනවා.. එව්වානම් ඉතින් ගොන් ජොක් යූ.එන් පී වේසියොනේ...:lol: අනුරට බැහැ ඉරාන ඇමරිකා යුද්ධය නවත්තන්න..:no: අනුර රට පුලුවන් උපරිමයෙන් බේරාගෙනයි මේ ඉන්නේ..8-) ස්වදේශී ව්යාපාර විනාශ කරලා විවෘත ආර්තිකේ ගෙනල්ලා හැමදේම පිටරටින් ගේනකම් මුහුදේ නැව් දිහා බලන් ඉන්න ජාතියක් මේ රටේ බිහිකරේ සජිත් රනිල් ඇතුලු 76 වසරක් රට කාපු යූ.එන්.පී හැතිකරේම තමයි..:angry::angry::angry:​
    Wagon R එකක් ගන්න බැරි උනා කියලා අනුරට බැන බැන හිටපු රාවණා බයියා දැන් මාලිමාවෙ රෙදි හෝදන්න ආතල් දෙනවා 😂
     
    Last edited:

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    2,027
    3,599
    113
    නැව් දිහා බලන් ඉන්න එක ගැන කියපු එක නම් ඇත්ත, අපේම දේවල් ටිකක් හරි හදාගන්න පුළුවන් නම් ඔය බය ටිකක් අඩුයි නේද
    Ehema tamai modern capitalism weda karanne. Umbala dewal hadapu paliyata market eke umbala hadana ewa ganna laasti naa.

    Me yanne global reset eka. Eka wenakam apema dewal hada hada hitiya nam me tyena tikat naa. Wikunanna puluwan dewal manufacture karanna ona. Ehema dewal manufacture nokara currency based economy ekak duwanna baa.

    Bulathwita tikakwath gahala paara ayine tyan wikinuwa nam umbalata owa terewi. Wessa dawasata business aduyi. Posh minissu inna area ekak nam business aduyi. Bulathwita wikinenne netuwa ithuru wunama wisi karanna wenawa. Etakota eka wita packet eken witata packet dekaka cost cover wenna pricing krnna wenawa. Etc.

    UNP eke karapu policy making neti wunanam lankawe tyena tikat naa.

    Jeppo e kaale indan rata kala nam lanakwakuth naa. 76wasare saape wenuwata 1948 indan jeppo hitiya nam lankawa nuke kala wage tyewi.