භූමිතෙල් ලීටරෙත් ඊයෙ රුපියල් දහතුනකින් වැඩි කරානෙලිප රුපියල් පනහට හදාගත්තට ඕකට දාන භූමිතෙල් ටික ගන්නෙ කීයටද බං
තරහා ගන්නේ නැති නම් ගෙදරදීම භූමිතෙල් හදාගන්න හැටි කියලා දෙන්න පුළුවන්....ලිප රුපියල් පනහට හදාගත්තට ඕකට දාන භූමිතෙල් ටික ගන්නෙ කීයටද බං
තරහා ගන්නේ නැති නම් ගෙදරදීම භූමිතෙල් හදාගන්න හැටි කියලා දෙන්න පුළුවන්....
ඔප්ෂන් තුනක් දෙන්න පුළුවන්.වත්තෙ තෙල් ළිඳක් හාරන හැටිද![]()
ගම්මන්පිලගෙ මන්නාරමේ තෙල් එනකන් ඉන්නවට වඩා කොලොන්නාවට උමඟක් කපන එක ලේසියිඔප්ෂන් තුනක් දෙන්න පුළුවන්. 1) Crude oil මන්නාරමෙන් ගෙනල්ලා ගෙදරදී පිරිපහදු කරන ක්රමේ 2) ගෙදර ඉදන් කොලොන්නාව වෙනකන් ළිදක් හාරන ක්රමේ. 3) පොලිතීන් වලින් පෙට්රල් හදන මැෂිමක් ගෙදරදීම හදාගන්න විදිහ. ඔබතුමා කොකටද කැමති
ගෝඨා කාලෙ ගෑස් පුපුරද්දි දර ලිපේ උයපු බයියට අමතක වෙලා@Max_r පුනරුද කාලේ ගෙදරම ලිපක් හදාගමු
දැන් පුපුරන්න වත් ගැස් නැහැනේ බයියෝගෝඨා කාලෙ ගෑස් පුපුරද්දි දර ලිපේ උයපු බයියට අමතක වෙලා![]()
ගෑස් පුපුරවලා මිනිස්සු මරපු කාලෙ ගැන ආඩම්බරෙන් කියවන එකම බයියාදැන් පුපුරන්න වත් ගැස් නැහැනේ බයියෝ
ගැස් පුපරයි කියලා බයටද මොඩ ජෙප්පො ගැස් ගෙන්වන්නේ නැත්තේගෑස් පුපුරවලා මිනිස්සු මරපු කාලෙ ගැන ආඩම්බරෙන් කියවන එකම බයියා![]()
කහ පාට ගෑස් සිලින්ඩරේ දැක්කමත් තාම බයියන්ට බඩ යනවා ඇතිගැස් පුපරයි කියලා බයටද මොඩ ජෙප්පො ගැස් ගෙන්වන්නේ නැත්තේ
ගෑස් පුපුරවලා මිනිස්සු මරපු හැටි කටින්ම පිළිගත්තා නේද වහලාදැන් පුපුරන්න වත් ගැස් නැහැනේ බයියෝ
දැන් ගැස් නැතුව නෙද් මිනිස්සු මැරෙන්නේගෑස් පුපුරවලා මිනිස්සු මරපු හැටි කටින්ම පිළිගත්තා නේද වහලා![]()
ගෑස් පෝලිම් වල මිනිස්සු මැරුණෙ උඹේ නාකි මයිනගෙ කාලෙ පොන්නයෝදැන් ගැස් නැතුව නෙද් මිනිස්සු මැරෙන්නේ