Lotus Tower eke House of Horror Supiriyak aa

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,611
    1,166
    113
    Android
    Aniwa balanna yanna.. saturday giye.. 2 hours polime hitiya :D

    Next level aa....

    1793594603569.png


    eka girl kenekta kalanethey haduna....

    ekek athule ekekge mask eka ain karanna gihin uwa security eken geniccha.. security eka kaagahuwa ada davasata ticket 2800k gihin thiyenawa..2800n oya vitharai mask eka ain kale.. :D

    Adult 500, podi eunta 350..
    Giyapu eung phone video karala FB daala athi.. eva balanna epa..

    mewa mey Poson wala thiyena holman mandira wage nevei aa :D

    Unge already sound system , LCD panels already thibbane.. supiriyata use karala thiyenawa eva..Premises eka already supiriyata thibba nisa unta ready wenna hodata time thibila thiyenawa..

    Podi eung ekka yaddi poddk adulta kenek geniyanna.. adanna gaththama ubalatath balanna wenne na
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,254
    2,517
    113
    United States
    සෙනසුරාදා පැය දෙකක් පෝලිමේ ඉඳලා ඇතුලට ගියාම next level කියලා කිව්ව එකෙන්ම පේනවා ඒක කොච්චර වෙනස්ද කියලා, ඒත් ඒ පෝලිම දරාගන්න නම් ඉවසීම ටිකක් ඕනේ වෙයි.
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,423
    680
    113
    මේ විජාතික කෙහෙල්මල් පොසොන් එකෙනුත් අහක් කරා නේද . මේවා අපේ සංකෘතියට සෙට් නෑ

    වෙසක් එකට හන්දියක් ගානෙ අටවන භූත ගුහාව විජාතික වෙන්නෙ කොහොමද බං 😂
     
    • Like
    Reactions: SomiBoyz

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,761
    50,975
    113
    සේදවත්ත
    වෙසක් එකට හන්දියක් ගානෙ අටවන භූත ගුහාව විජාතික වෙන්නෙ කොහොමද බං 😂
    සංඝ සභාවෙන් කියලා තමා හොල්මන් මන්දිර අහක් කරේ ඕවා අපේ සංකෘතිය නෙමෙයි කියලා
     
    • Like
    Reactions: SomiBoyz

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,423
    680
    113
    සංඝ සභාවෙන් කියලා තමා හොල්මන් මන්දිර අහක් කරේ ඕවා අපේ සංකෘතිය නෙමෙයි කියලා

    කැසිනෝ එකයි බාර් එකයි තියෙන නෙළුම් කුළුණටත් දැන් සංඝ සභාවෙන්ද අවසර ගන්න ඕනෙ බං
     
    • Like
    Reactions: SomiBoyz

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,761
    50,975
    113
    සේදවත්ත
    කැසිනෝ එකයි බාර් එකයි තියෙන නෙළුම් කුළුණටත් දැන් සංඝ සභාවෙන්ද අවසර ගන්න ඕනෙ බං
    හරි නම් ත්‍රිවිදරත්නයෙන් අහලා අවසර අරන් කරන්න ඕනේ කොහෙද ආගමක් ජාතියක් නැති කොමිනිස්ට් කාරයන් ඇවිල්ලා සුවුරට මේ රටේ තිබ්බ තැන අද ණෑ
     
    • Like
    Reactions: SomiBoyz

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,423
    680
    113
    හරි නම් ත්‍රිවිදරත්නයෙන් අහලා අවසර අරන් කරන්න ඕනේ කොහෙද ආගමක් ජාතියක් නැති කොමිනිස්ට් කාරයන් ඇවිල්ලා සුවුරට මේ රටේ තිබ්බ තැන අද ණෑ
    මයිනා නෙළුම් කුළුණෙ බාර් එක දාද්දිත් තුන්රුවනෙන් අවසර ගත්තද බං 😂
     
    • Like
    Reactions: SomiBoyz

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,761
    50,975
    113
    සේදවත්ත
    නාමල් බේබි දළදා මාලිගාව වටේ රේස් පැද්දෙත් කොළඹ වෙන්න ඇති නේද බයියෝ 😂
    නුවර රේස් පැද්දේ අනාදිමත්කාලෙක ඉදන් . මහා සංඝරත්නයට උනත් එදාට සැපක් දාන්න එනවා බලන්න . පොඩි සාමනේරල එක පෙලට බලන්නෙ ඉස්සර .
     
    • Like
    Reactions: SomiBoyz

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,423
    680
    113
    නුවර රේස් පැද්දේ අනාදිමත්කාලෙක ඉදන් . මහා සංඝරත්නයට උනත් එදාට සැපක් දාන්න එනවා බලන්න . පොඩි සාමනේරල එක පෙලට බලන්නෙ ඉස්සර .
    රේස් කාර් විතරක් නෙවෙයි රුසියන් ගණිකාවොත් නැටෙව්වෙ සාමණේරලට බලන්නද බයියෝ 😂
     
    • Like
    Reactions: SomiBoyz

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,761
    50,975
    113
    සේදවත්ත
    රේස් කාර් විතරක් නෙවෙයි රුසියන් ගණිකාවොත් නැටෙව්වෙ සාමණේරලට බලන්නද බයියෝ 😂
    හාමුදුරුවෝ කොමත් කන්තාවන්ට ආසයි ඉහ සුග ගත හැකි මිටින කිවේ හාමුදුරුනමක් තමා . හෙලුවෙන් නැටුවේ නෑනේ චියර් ලීඩස්ලා නැටුවේ . ඔයිට වගේම සුද්දියෝ නුවර පුරා දවසට 10-15 ඉන්නවා
     
    • Like
    Reactions: SomiBoyz

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,423
    680
    113
    හාමුදුරුවෝ කොමත් කන්තාවන්ට ආසයි ඉහ සුග ගත හැකි මිටින කිවේ හාමුදුරුනමක් තමා . හෙලුවෙන් නැටුවේ නෑනේ චියර් ලීඩස්ලා නැටුවේ . ඔයිට වගේම සුද්දියෝ නුවර පුරා දවසට 10-15 ඉන්නවා
    එහෙනම් ඉතින් දළදා ප්‍රදර්ශනේට කියලා රුසියන් චියර් ලීඩර්ස්ලව ගෙන්නමුකො 😂
     
    • Like
    Reactions: SomiBoyz

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,761
    50,975
    113
    සේදවත්ත
    එහෙනම් ඉතින් දළදා ප්‍රදර්ශනේට කියලා රුසියන් චියර් ලීඩර්ස්ලව ගෙන්නමුකො 😂
    ගෙන්නන්න ගෙන්නන මම හිතන් නෑ ගෙන්නන බෑ කියල . සංකෘතිකව එයාල කලින් එකේ නොසිටිය නිසා තේරුමක් වෙයිද දන් නෑ. හැබැයි දැම්මොත් ලංකාවේ වැඩිම ජන සාභගිත්වයක් වෙන පෙරහැර වෙනව . සහ සාදුල කොලඹට පාගමනින් එයි බොරුවට.
    රේස් එකයි පෙරහැරයි තේරුම් ගන්න බැරි හාදයොත් එලකිරියේ ඉන්න එක ගැන පෞද්ගලිකව ශෝකයක් තියනවා
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,423
    680
    113
    ගෙන්නන්න ගෙන්නන මම හිතන් නෑ ගෙන්නන බෑ කියල . සංකෘතිකව එයාල කලින් එකේ නොසිටිය නිසා තේරුමක් වෙයිද දන් නෑ. හැබැයි දැම්මොත් ලංකාවේ වැඩිම ජන සාභගිත්වයක් වෙන පෙරහැර වෙනව . සහ සාදුල කොලඹට පාගමනින් එයි බොරුවට.
    රේස් එකයි පෙරහැරයි තේරුම් ගන්න බැරි හාදයොත් එලකිරියේ ඉන්න එක ගැන පෞද්ගලිකව ශෝකයක් තියනවා
    නාමල් බේබි දානකොට සංස්කෘතිය මතක් වෙන්නෙ නැති සිවුරු හොරුන්ට දැන් තමා කසන්න ගන්නෙ 😂
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,761
    50,975
    113
    සේදවත්ත
    නාමල් බේබි දානකොට සංස්කෘතිය මතක් වෙන්නෙ නැති සිවුරු හොරුන්ට දැන් තමා කසන්න ගන්නෙ 😂
    හාමුදුරුවෝ පාරට බැස්සේ නානසාර හාමුදුරුවෝ බේරගන්න . ජෙප්පො ඔම්මම ටපලවන් ඉන්නෙ
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,423
    680
    113
    හාමුදුරුවෝ පාරට බැස්සේ නානසාර හාමුදුරුවෝ බේරගන්න . ජෙප්පො ඔම්මම ටපලවන් ඉන්නෙ
    අඩියක් ගහලා වාහන එලවන ඥානසාරයව බේරගන්න පාරට බහින එකම මදිද බං සිවුරු හොරු කියන්න 😂