දැන් කාලේ ඉන්න මැර පොඩි උන්..😡😡😡🤢

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    5,311
    4,814
    113
    මට නම් දරුවො නෑ. ඒත් කවදා හරි මගෙ එකෙකුට ඔහොම කලොත් ඌත් ඉවරයි, උගේ මහ එකත් ඉවරයි. කාගෙ උනත් දරුවෙක්නෙ හුකාරිස් මගෙ ලඟ නෑ. මට මගෙ එකා ඕනෙ. අනිත් උන් ඊට පස්සෙ :cool:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,618
    18,117
    113
    ලංකාවෙත් ඔය වගේ උන් ඉන්නවා..නෑදෑ කෙනෙක්ගේ අවුරුදු 8ක පොඩි ඵකෙක්ට ඵකෙක් ගහලා තිබ්බා ලේ වැක්කෙරෙන්න.. ඉස්පිරිතාලෙත් හිටියා..ලංකාවේ නම් ගොඩක්ම අම්මලා තමයි ළමයින්ව සුද්ද කරන්නේ මොන වැරැද්ද කරත්..අර පියුමි හංසමාලි දැක්කනේ..
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,311
    4,814
    113
    ලංකාවෙත් ඔය වගේ උන් ඉන්නවා..නෑදෑ කෙනෙක්ගේ අවුරුදු 8ක පොඩි ඵකෙක්ට ඵකෙක් ගහලා තිබ්බා ලේ වැක්කෙරෙන්න.. ඉස්පිරිතාලෙත් හිටියා..ලංකාවේ නම් ගොඩක්ම අම්මලා තමයි ළමයින්ව සුද්ද කරන්නේ මොන වැරැද්ද කරත්..අර පියුමි හංසමාලි දැක්කනේ..
    ඌ මොනවත් කලේ නැද්ද?
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,542
    22,273
    113
    ලෝකේ සක්කිලිම රටක් තමයි..කරුමෙට ලංකාවත් පිහිටියනේ ඕකුන්ගේ රට ළගම...😼😼