@shenat @Max_r @Hyaenidae @topkollek මේ චතුරංග බොරුද කියන්නෙ? නැත්තන් කොටයි උගෙ සෙට් එකයි තැන් තැන්වල ගිහින් "අපි සංචිත බ්ංදුවට බැස්ස රටක් බාරගත්තෙ, තෙල් ගේන්න සල්ලි තිබ්බෙ නැති රටක් බාර ගත්තෙ" කියලා කියන්නෙ බොරුවක්ද?

මට මේක "ටෙක්නිකලි ඇත්ත" වෙන විදිය පැහැදිලි කරලා දෙන්නකෝ
මට මේක "ටෙක්නිකලි ඇත්ත" වෙන විදිය පැහැදිලි කරලා දෙන්නකෝ