IRD site eka slow neda ada?

Thilina123

Well-known member
  • Feb 6, 2007
    2,082
    2,887
    113
    අවුරුද්දක් තිස්සෙ නිදාගෙන ඉඳලා අන්තිම දවසෙම රිංගුවම සයිට් එක හිරවෙනවා තමා බං

    ඔක්කොම අන්තිම මාසේ තමයි කරන්නේ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,981
    32,683
    113
    අවුරුද්දක් තිස්සෙ නිදාගෙන ඉඳලා අන්තිම දවසෙම රිංගුවම සයිට් එක හිරවෙනවා තමා බං
    Screenshot 123.png


    mekata thawama email ekakwath naha
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,969
    2,305
    113
    United States
    ඔව් අද IRD site එක slow, අන්තිම දවසේ හැමෝම එකපාර රිංගුවම එහෙම වෙනවා, ටිකක් පස්සේ හරි උදේ පාන්දර හරි try කරලා බලන්න.