අනියම් සම්බන්ධතා ගැන කියවෙන සින්දු මොනවද බන්?

ruwanHM

Well-known member
  • Feb 20, 2023
    291
    256
    63
    රහසේ පව් කලනම් එක නම් මේ තේමට හරියටම ගැලපෙනවා බන්, ඒකෙන්ම පටන් ගත්තා නම් හරි
    Al එක තව improve වෙන්න ඕනි නේ. උඹට අලුත් සිංදු ටිකක් හොයාගන්න බැරි වුනා නේ
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,326
    1,114
    113
    Al එක තව improve වෙන්න ඕනි නේ. උඹට අලුත් සිංදු ටිකක් හොයාගන්න බැරි වුනා නේ
    ඕකගෙ බොට්ටුවෙ තාම පරණ කැසට් කෑල්ලක් වැඩ කරන්නෙ 🤣