ජෙප්පෝ කට ඇරියොත් කියන්නේ තඩි බොරු නිසා මේ දාපු news එක ඇත්ත කියලා හිතුවට එහෙම කියලා නැහැලු. News එක අයින් කරලා newshub.lk එකෙන්.

Last edited:

Bumpඅඩෝ මූ ඇත්තටම ජනාදිපති කමට සුදුසුයි, කටට එන බොරු ඇත්ත වගේ කියනවා කියන්නෙ ඉතින් කොටාට ගේමක් දෙන්න පුලුවන් බුවෙක් තමා![]()
![]()
Edited video අරන් දාන්න තරම් මොන්සන් ගුපියා බාල උනාද??
ඊයා බයියා ලෙවල් නෙහ් ගුපියො...![]()
එඩිට් කරපු එක
https://www.awesomescreenshot.com/video/57952895?key=785ffa4abad89826ce42dda5be3109f5
ඕරිගිජිනල් වීඩියො එක මුල්ම විනාඩි 5 බැලුවත් ඔක අහු වෙනො...
මෝඩ ගුපියො...
පච මොන්සන්...![]()
Bump
Shanika Choon mooda bayya
------ Post added on Nov 1, 2026 at 1:04 PM

වචන අවුලක් වෙලත් නෑ, මේකේ නම්බයියන්ට මොකෝ NPP හොරකම් කරා, පාගා ගත්තා කියලා චෝදනා කරන්නද?
මිනිස්සුන්ට වචන පැටලෙන ඒවා, කකුල් පැටලෙන ඒවා තමා චෝදනා විදියට උලුප්පන්න හදන්නේ
ඔව් බන්වචන අවුලක් වෙලත් නෑ, මේකේ නම්
Edited video අරන් දාන්න තරම් මොන්සන් ගුපියා බාල උනාද??
ඊයා බයියා ලෙවල් නෙහ් ගුපියො...![]()
එඩිට් කරපු එක
https://www.awesomescreenshot.com/video/57952895?key=785ffa4abad89826ce42dda5be3109f5
ඕරිගිජිනල් වීඩියො එක මුල්ම විනාඩි 5 බැලුවත් ඔක අහු වෙනො...
මෝඩ ගුපියො...
පච මොන්සන්...![]()
Bump
Shanika Choon mooda bayya
------ Post added on Nov 1, 2026 at 1:04 PM
ඉතින් අංකල් වෙනම ත්‍රේඩ් එකක් දාලා අපි කතා කරමුඅපි එදා ඉඳල මිනිස්සුන්ට නම්බු දීල කතා කලේ. අපේ තාත්තා ඒ කාලේ ඔෆීස් වාහනේ එක්ක යන්න එන එකාටත් ඩ්‍රයිවර් මහත්තය කියල කියන්නේ. තාත්තාගේ හැටි. උද්ධච්ඡ නෑ. තනතුරේ හැටියට ඔලුව උදුම්මාගෙන හිටියේ නෑ. එත් බන් උඹලගේ වටගල ඇමති ඩ්‍රයිවර්ට බූරුවා කියල ප්‍රසිද්ධියේ බැනලා ඒ කොල්ලාට කාඩ් එකක් වැදිලා රස්සාව දාල ගියා. ඉතින් උඹලගේ ඔය නාට්ටි අපි විශ්වාස කරන්නේ නෑ.
තමන් දාපු පචේ පත්තු වුණාම ඒකත් අනුන්ගෙ පිටින් දානවා මොන්සන්ජෙප්පෝ කට ඇරියොත් කියන්නේ තඩි බොරු නිසා මේ දාපු news එක ඇත්ත කියලා හිතුවට එහෙම කියලා නැහැලු.
අඩෝ මූ ඇත්තටම ජනාදිපති කමට සුදුසුයි, කටට එන බොරු ඇත්ත වගේ කියනවා කියන්නෙ ඉතින් කොටාට ගේමක් දෙන්න පුලුවන් බුවෙක් තමා![]()
![]()