කාවන්තිස්ස ඇත් රජුට උපහාර ගීතයක්...

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,590
    2,693
    113
    United States
    කාවන්තිස්ස නම් ඇත්තටම රජෙක්. එයාට මේ වගේ උපහාරයක් ලැබුන එක හොඳයි 🥺
     
    • Like
    Reactions: PASAN147

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    මමත් එකක් හැදුව ආතල් එකට.තව 10yrs යද්දි Music industry එකම කනපිට ගැහෙනවා
    සුනෝ එකෙන් දැන් ඕන එකෙක්ට විනාඩියෙන් සින්දු හදන්න පුළුවන්
     
    • Like
    Reactions: PASAN147