හදිස්සියේ මොකක්ද මේ කේස් එක?

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,609
    3,064
    113
    40
    කැන්ඩි...
    මේ දවස්වල ජාත්‍යන්තරව කතාබහට ලක්වෙන 72-Hour Emergency Preparedness වැඩපිළිවෙළ ගැන

    ඇයි දැන් මේ හදිස්සියේ මොකක්ද කේස් එක?
     
    • Like
    Reactions: SomiBoyz

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,353
    621
    113
    මේ දවස්වල ජාත්‍යන්තරව කතාබහට ලක්වෙන 72-Hour Emergency Preparedness වැඩපිළිවෙළ ගැනඇයි දැන් මේ හදිස්සියේ මොකක්ද කේස් එක?
    ඕක ඇහුණ ගමන් අපේ උන් ගිහින් ෂෙඩ් වලයි සුපර්මාකට් වලයි පෝලිම් ගැහෙයි දැන් 😂
     
    • Like
    Reactions: SomiBoyz

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,038
    1,012
    113
    මේ දවස්වල ජාත්‍යන්තරව කතාබහට ලක්වෙන 72-Hour Emergency Preparedness වැඩපිළිවෙළ ගැන ඇයි දැන් මේ හදිස්සියේ මොකක්ද කේස් එක?
    යුරෝපෙ රටවල් යුද්ධෙකට බය වෙලා මිනිස්සුන්ට බඩු රැස් කරගන්න කියන සීන් එකක් බන්
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,086
    2,404
    113
    United States
    72 පැය කියන්නේ හදිසියකදි කවුරුත් එනකන් තමන්ගේ බඩු ටිකෙන් දවස් තුනක් ගොඩදාගන්න එකනේ, ඒකයි දැන් හැමෝම මේක ගැන කතා කරන්නේ