කොහොමද පොඩි එකාගේ වන්ඩිය..

gmsiriwardana

Well-known member
  • Jan 28, 2015
    1,480
    724
    113



    ඉස්සරහ ලයිට් ටික දැම්මනම් හරි .

    මේක පාරට දැම්මොත් ට්‍රැෆික් පොලිසියෙ උන්ටත් හිතාගන්න බැරි වෙයි 😂
     
    • Like
    Reactions: chathu05

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    ඉස්සරහ ලයිට් ටික දැම්මනම් හරි .
    පාරට දැම්ම ගමන් පොලීසියෙන් අල්ලන් යයි හැබැයි 😂
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,975
    8,179
    113
    හොඳයි හොඳයි
    ගොඩක් වෙලාවට ලොකු වෙලත් ඕකමනේ පදින්න වෙන්නෙ

    ඒක නිසා දැන්ම පුරුදු වෙන එක හොඳයි
     
    • Sad
    Reactions: kokis123456

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,589
    2,681
    113
    United States
    ඉස්සරහ ලයිට් ටික දැම්මම නම් වන්ඩිය තවත් ලස්සන වෙයි, පොඩි එකා නම් ඒක දැකලා හරි ආස වෙයි.