ඵක පාරක් චාර්ජ් කිරීමෙන් පසු සතියක් පාවිච්ච් කරන්න පුළුවන් Smartphone ඵකක්..😳😎

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    25,063
    49,215
    113

    Honor's 14,000mAh smartphone battery can reportedly last a week​


    gsmarena_00.jpg


    Back in June, a tipster claimed that Honor was developing a smartphone with a massive 14,000mAh battery. At the time, the battery was reportedly in the New Product Introduction (NPI) stage. A new leak now suggests that the battery has entered mass production.

    According to tipster Digital Chat Station, the battery will have a capacity of between 14,000mAh and 15,000mAh and has reportedly entered the trial production phase.

    gsmarena_001.jpg

    Honor Win RT2 packs a 12,070mAh battery

    The tipster claims that Honor expects the smartphone featuring this battery will deliver up to a week of use on a single charge. The phone is expected to launch sometime next year.

    While the tipster has not revealed which smartphone will feature the massive battery, Honor could use it on the Power3 or the Win RT3. The tipster also revealed that this would be a high-density cell and the overall weight and thickness of the phone will not be excessive.
    Notably, Honor recently unveiled the Win RT2 and Win Turbo2 with a 12,070mAh battery.

    Source
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,202
    113
    Honor's 14,000mAh smartphone battery can reportedly last a week
    දහහතරදාහක බැටරියක් කියන්නෙ පවර් බෑන්ක් එකක් සාක්කුවෙ දාගෙන යනවා වගේ බරට තියෙයි බං
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,063
    49,215
    113
    දහහතරදාහක බැටරියක් කියන්නෙ පවර් බෑන්ක් එකක් සාක්කුවෙ දාගෙන යනවා වගේ බරට තියෙයි බං

    Silicon carbon battery ඵකක් නිසා බර නෑ..:yes:

      • Silicon-carbon batteries are lighter (and slimmer) for a given capacity or provide significantly more capacity (higher mAh or Wh) at the same weight and size. [1, 2]
      • Traditional lithium-ion cells use a heavier, bulkier graphite anode which stores less lithium per gram. Silicon-carbon batteries replace part of that graphite with a lightweight silicon-carbon composite, raising the energy density (Wh/kg) by roughly 15% to 30% (or more depending on the design). [1, 2, 3]
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,451
    2,613
    113
    United States
    සතියක් චාර්ජ් නොකර පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක නම් සුපිරි වැඩක්
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,202
    113
    Silicon carbon battery ඵකක් නිසා බර නෑ..
    සිලිකන් කාබන් වුණත් දහහතරදාහක් කියන්නෙ සාමාන්‍ය ෆෝන් එකකට වඩා ඝනකමට හදන්න වෙනවා බං
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,176
    5,105
    113
    -In Darkness-
    සිලිකන් කාබන් වුණත් දහහතරදාහක් කියන්නෙ සාමාන්‍ය ෆෝන් එකකට වඩා ඝනකමට හදන්න වෙනවා බං
    ඕක අවශ්‍යය එකාට ෆෝන් එකේ සයිස් එක අදාල නෑ. දැන් ඔය ගේමින් ෆෝන් / ලැප් බලපන්කො පට්ට බල්කි/හෙවි. ඒත් ඉතින් ගේම් ගහන එවුන් ගන්නවා. මොකද උන් බලන්නේ කන්වීනියන්ස් එකට වඩා උන්ගේ අවශ්‍යයතාව වෙනවාද කියලා. ඕකටත් එහෙම තමයි. අපිට වැඩක් නැති වුනත් ඕක අවශ්‍යය එවුන් ඉන්නවා.