ඇමරිකානු පාර්ලිමේන්තු බලය ජෙප්පෝ අල්ලයි!!!! 🐐🐐🟦🟦🟦 US midterms 2026 Mega Thread

192.168.o.21

Well-known member
  • Sep 22, 2024
    3,183
    4,861
    113
    ට්‍රම්ප්ගේ බයියෝන්ට ඇඩෙන්නයි යන්නේ
     
    Last edited:

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    ට්‍රම්ප්ගේ බයියෝන්ට ඇඩෙන්නයි යන්නේ
    හවුස් එක ඩිමොක්‍රටික් උන්ට ගියොත් ට්‍රම්ප්ට ඉතුරු අවුරුදු දෙකේ ලේසි වෙන්නෙ නෑ බං
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,524
    69,124
    113
    හවුස් එක ඩිමොක්‍රටික් උන්ට ගියොත් ට්‍රම්ප්ට ඉතුරු අවුරුදු දෙකේ ලේසි වෙන්නෙ නෑ බං
    U aniwa war ekakata yay
     
    • Like
    Reactions: Don GasCan

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,696
    113
    United States
    ට්‍රම්ප්ගේ බයියන්ට ඇඬෙන එක නම් ඇත්ත වෙන්න පුළුවන්, හවුස් එක ගියොත් ඉතුරු අවුරුදු දෙක එයාට ලේසි වෙන්නෙ නෑනෙ.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    4,086
    2,679
    113
    Nugegoda
    මේක ගැන පුදුම වෙන්න දෙයක් නෑ. ඇමරිකානු ඉතිහාසයේ අසාර්ථකම ජනාධිපති කියල හංවඩු ගැහීගෙන යද්දි.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    4,086
    2,679
    113
    Nugegoda
    House එකේ 218ත් හරි. දැන් දෙකේම බලය ඩිමොක්‍රැටික්. දැන විටෝ පිහිට තමයි ට්‍රම්පච්චියට.
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,183
    4,861
    113
    Podi lamai dushane karapu ekane widuli putuwa thama
    අනිව, සහ ඉරාන යුද්දෙ. සහ ඊශ්‍රයෙලට පුක දෙන එක
    House එකේ 218ත් හරි. දැන් දෙකේම බලය ඩිමොක්‍රැටික්. දැන විටෝ පිහිට තමයි ට්‍රම්පච්චියට.
    දැන් 228යි 🤣
     
    • Like
    Reactions: waca

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,346
    5,134
    113
    Sri Lanka
    ජෙප්පො මාක්සිස්ට්නෙ බන්. ඩිමොක්‍රටික් එවුන් කවදාවත් එහෙම වෙන්නෙ නෑ.
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,183
    4,861
    113
    ජෙප්පො මාක්සිස්ට්නෙ බන්. ඩිමොක්‍රටික් එවුන් කවදාවත් එහෙම වෙන්නෙ නෑ.
    ජෙප්පො commies උනාට මාලිමාව ප්‍රජාතන්ත්‍රවාදි සමාජවාදී. සේම් ඈස් ඩෙමොක්‍රැටික්ස්
     
    • Haha
    Reactions: Batfleck

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,846
    11,089
    113
    Sherwood වගේ තැනක
    ට්‍රම්පච්චි යුද්ධේ පටං ගන්නයි යන්නෙ දැන්.. ඊට පස්සෙ රට ජාතිය අනතුරේ කියල තර්ඩ් ටර්ම් එකටත් යයි. කොහොම වුනත් බයි ටොයි ඇමෙරිකන් ජනතාවටත් ඉතාම නපුරු කාලයක් එන්නෙ
     
    • Like
    Reactions: waca

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,346
    5,134
    113
    Sri Lanka
    ජෙප්පො commies උනාට මාලිමාව ප්‍රජාතන්ත්‍රවාදි සමාජවාදී. සේම් ඈස් ඩෙමොක්‍රැටික්ස්
    ත්රෙඩ් එකේ title එකේ තියෙන්නෙ ජෙප්පො කියලා හැබැයි.