🛩 ජෙනිෆර් ලෝරන්ස්ව බේරගත්තු පයිලට් 👨‍✈️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,154
    153,532
    113
    ජෙනිෆර් ලෝරන්ස්ව නම් හැමෝම වගේ දන්නවා ඇතිනෙ.

    75
    jennifer-lawrence-net-worth.jpg



    2017 අවුරුද්දෙ ජුනි 10 වෙනිදා ගමනක් යද්දි මෙයා ගිය ප්‍රයිවට් ජෙට් එකේ එන්ජින් 2 ම ෆේල් වෙලා තියෙනවා. ඔය සිද්ධිය වෙලාවෙ ඒ ජෙට් එක ෆ්ලයි කරලා තියෙන්නෙ මේ වීඩියෝ එක කරන පයිලට්. එන්ජින් 2 ෆේල් වෙලා තියෙද්දිත් මෙයයි, මෙයාගෙ co-pilot යි කේස් එකක් නැතුව නියම ප්‍රොෆෙෂනල් විදිහට ප්ලේන් එක සේෆ්ලි ලෑන්ඩ් කරලා තියෙනවා.

    හැබැයි ජෙනිෆර් ලෝරන්ස් පෝඩ්කාස්ට් එකකට ආපු වෙලාවක මේ සිද්ධිය ගැන කියද්දි ඒකෙ ඇත්ත කතාව නැතුව ඒ ගැන සෑහෙන අතිශෝක්තියකින් තමයි කියන්නෙ. ඒ කියන්නෙ මෙයා කතාව කියන්නෙ නිකන් ප්ලේන් එකේ පයිලට්ලා නිකන් අන්ප්‍රොපෙෂනල් විදිහට බයේ කලබල වෙලා වැඩ කරා වගේ හැගීමක් එන විදිහට.

    එන්ජින් ෆේල් එකේ ඉදන් ලෑන්ඩ් කරනකම් වෙච්ච සිද්ධියෙ ඇත්ත කතාව තමයි මේ පයිලට් මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරන්නෙ.







    "Hawker 400" කියන ටයිප් එකේ ප්‍රයිවට් ජෙට් එකක් තමයි ඒ වෙලාවෙ මෙයා ෆ්ලයි කරලා තියෙන්නෙ. පළවෙනි එන්ජින් එක ෆේල් වෙලා තියෙනවා කියන්නෙ අඩි 31 000 ක් විතර උඩදි. දෙවැනි එන්ජින් එක ෆේල් වෙලා තියෙන්නෙ "emergency descent" එක ගන්න අතරෙදි.

    65f153b7db7989680d988e6e_Hawker%20400xp%20Exterior.webp


    Hawker-400XP-Ext-JS.jpg
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,369
    1,174
    113
    2017 අවුරුද්දෙ ජුනි 10 වෙනිදා ගමනක් යද්දි මෙයා ගිය ප්‍රයිවට් ජෙට් එකේ එන්ජින් 2 ම ෆේල් වෙලා තියෙනවා.
    එන්ජින් දෙකම ෆේල් වෙලත් ජෙට් එකක් ග්ලයිඩ් කරලා බස්සනවා කියන්නෙ ලේසි වැඩක් නෙවෙයි මචං
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,229
    2,498
    113
    United States
    එන්ජින් දෙකම ගිහින් බස්සපු එක නම් නියම වැඩක් බන්, පෝඩ්කාස්ට් එකේ කියන විදිහට නෙවෙයි පයිලට්ලා ඇත්තටම කූල් එකේ වැඩේ කරලා තියෙන්නේ
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,313
    5,071
    113
    Sri Lanka
    iCloud Leak එකෙන් මේකිගේ පට්ට Photos Videos තොගයක් ලීක් උනා නේද?
    ඔව් නේද? ඒ මොනා උනත් ක්‍රෂ් එකක් බන්. පට්ට ෆනී ඇක්ට්‍රස් කෙනෙක්. Emma Watson අනිත් එක්කෙනා.
     
    • Like
    Reactions: Stimulus mind