හවුස් , සෙනේට් දෙකම ඩෙමොක්‍රැට්ස් දිනයි, ට්‍රම්ප් ගොනා අඬයි

goBeyond

Well-known member
  • Dec 31, 2023
    407
    491
    63
    උඹ වගේ ට්‍රම්ප්ට නැවිලා දීපු ලොල්ලෝ ටිකක් මේකෙත් හිටියා. හැබයි කාලේක ඉඳලා එකෙක්වත් එන්නේ නෑ , හොර එකවුන්ට් වලින් ඇවිත් ට්‍රම්ප්ගේ ගුන කියලා යන ජාතියේ පිස්සු පීකුදු පජාත ඩයල්.
    Personal attack කරන්නේ නැතුව හරි point එකක් කියපන්කෝ :LOL:

    මේ සැරේ වත් කමලා වගේ ගොන් බඩු නැතුව හොඳ එකක් දාපන්. කොහොමත් Trump කාරය නෑනෙ ඊළග එකට
     
    • Like
    Reactions: wpril5

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,026
    32,720
    113
    අවුරුදු 2න් රටම නිල් සුනාමියකට යට කල
    ට්‍රම්ප් ගොන් තඩියාගේ අවසානය :ROFLMAO: :ROFLMAO:


    house.png


    senate.png
    Uddachchakama winasayata mulai, jeppo mewa dakinne nadda Lol
     
    • Like
    Reactions: ewijesekara

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    13,019
    18,697
    113
    34
    Hell
    Not sure the reason why we are celebrating Thambis taking over a Nuclear Nation.. 🤷‍♂️





    Pakistan
    170 nuclear warheads

    pup repeat GIF

    ඕවා පෙන්නලා Presidential election එක වෙද්දී JD Vance ආයෙත් මුන්ගෙන් රට බේරගන්න ඉල්ලනවා, :rolleyes:

    JD ව බල්ලෙක්වත් ගණන් ගන්නේ නෑ 😂
    ------ Post added on Nov 4, 2026 at 8:20 PM
     
    • Haha
    Reactions: jennt

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,367
    24,279
    113
    Not sure the reason why we are celebrating Thambis taking over a Nuclear Nation.. 🤷‍♂️




    හම්බෝ නේද 2024 ඉඳන් 2026 වෙද්දි අවුරුදු දෙකෙන් හම්බයො රට අල්ලලනෙ :lol:
    නැතුව ට්‍රම්ප් අමු හරකෙක් හින්ද මිනිස්සු ඡන්දෙ දීලා නැතුව නෙමෙයි.
     
    • Haha
    Reactions: ewijesekara

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,771
    11,236
    113
    Nugegoda, Sri Lanka
    හම්බෝ නේද 2024 ඉඳන් 2026 වෙද්දි අවුරුදු දෙකෙන් හම්බයො රට අල්ලලනෙ :lol:
    නැතුව ට්‍රම්ප් අමු හරකෙක් හින්ද මිනිස්සු ඡන්දෙ දීලා නැතුව නෙමෙයි.
    Seriosuly? Trump kohomath harakek thamayi yako.. Uge Iran war eka hinda.. Mun gema gahuwa..
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,299
    7,404
    113
    Back Bay-Beacon Hill, Boston
    US is already done even if GOP or Dems wins..




    බුදාම්මෝහ්! තම්බි ජිහාඩියෝ ත්‍රස්තයෝ ඇමරිකාව අල්ලනෝ, අම්ම්බොහ්! අපි ඉවරෝ; බයවෙලා ට්‍රම්ප් ගොනාටම පුක දීපියෝ!

    මදැයි ඉරානෙන් හම්බයො පන්නන්න ගියා :lol:
    අන්තිමට regime change උනේ ඇමෙරිකාවෙ
    Ukr-vs-rus-fatalities.jpg



    පුටිමාටත් වෙන්නේ ඕකමයි!
    ------ Post added on Nov 5, 2026 at 1:08 AM
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,771
    11,236
    113
    Nugegoda, Sri Lanka
    බුදාම්මෝහ්! තම්බි ජිහාඩියෝ ත්‍රස්තයෝ ඇමරිකාව අල්ලනෝ, අම්ම්බොහ්! අපි ඉවරෝ; බයවෙලා ට්‍රම්ප් ගොනාටම පුක දීපියෝ!


    Ukr-vs-rus-fatalities.jpg



    පුටිමාටත් වෙන්නේ ඕකමයි!
    ------ Post added on Nov 5, 2026 at 1:08 AM
    Good Luck Bung!… Enjoy!.. Sad that Country which i stayed and worked is going down the drain…



     
    • Haha
    Reactions: ewijesekara