අලුත් අස්වැසුම ලිස්ට් එක එලියට - විරෝධතා දාන්නත් අවස්ථාව..

Max_r

Well-known member
  • May 10, 2007
    14,100
    1
    17,300
    113
    ගුපියිනි, මිට්ටනි
    අස්වැසිම අලුත් ලිස්ට් එක එලියට දාලා තියෙන්නෙ
    මෙන්න මෙතනින් ගිහින් උබලගෙ එරියා එකෙ ඩයල් ටික බලන්න පුලුවන්


    https://eservices.wbb.gov.lk/aswesuma/2025


    අපිලගෙ උබලගෙ ටැක්ස් වලින් නොවටිනා මිනිස්සුන්ට අස්වැසුම දෙනවා නම්, මෙන්න මෙතනින් ඔබ්ජෙක්ශන් දාන්න පුලුවන් ඔන්ලයින්
    https://eservices.wbb.gov.lk/
    (මෙතනදි OTP එකක් එන්න ෆෝන් නම්බර් දාන්න වෙනවා)

    මාසෙට පාරක් එලකිරියෙ ත්‍රෙඩ් දාලා දුකකියනවට වඩා ඉම්පැක්ට් එකක් තියෙනවා හොරට අස්වැසුම ගන්න උන් කීප දෙනෙක්ට ශොට් කරානම්.

    ඔන්ලයින් ඔබ්ජෙක්ශන් දාද්දි
    Mobile number ලීක් වෙයි කියලා බය නම්, මෙන්න මේ ෆොර්ම් එක පුරවලා, (නිර්නාමිකව) තැපල් කරපන් අදාල ප්‍රා.ලේ එකෙ සුභ සාධක ඒකකයට
    Main Application Form for Submitting Appeals / Objections

    ඔබ්ජෙක්ශන් දාන්න පුලුවන් අවසන් දිනය නොවෙම්බර් 11


    Dinamina%20Sinhala%202026-10-30.jpg
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,560
    2,662
    113
    United States
    නොවැම්බර් 11ට කලින් අපේ පැත්තෙ ලිස්ට් එක බලලා වැරදි නම් තියෙනවද කියලා චෙක් කරන්න ඕනෙ, OTP එකට බය අයට තැපැල් ෆෝම් එක තියෙන එක නම් හොඳ වැඩක්
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,100
    1
    17,300
    113
    Mewa dakkama game horungei unta udau dena grama sewakalagei heluwa hondata penawa neda Lol
    අස්වැසුමට ග්‍රාම නිලධරින් සම්බන්ද නෑ නෙහ්, උන්ට බෑ කියලා අයින් උනා,

    අස්වැසුම ප්‍රතිලාභීන් තෝරා ගැනීම සහ දත්ත සැකසීමේ ප්‍රධාන වගකීම තියෙන්නෙ ප්‍රා.ලේ එකෙන් දාන කෙනෙක්ට,
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,881
    5,037
    113
    ඔය ලිස්ට් එකේම තියනවා බන් මෙතෙක් කල් ලස්සනට හීන් සීරුවේ පොතට අස්වැසුම දාගත්තු සල්ලි තියන උන්ගේ නම් ටිකත්. :ROFLMAO: :ROFLMAO: දැන් දෙන උන්ටත් අතපය හතර වැඩ කරනවා නම් අනිවා සතියට දවසක් පොදු වැඩකට (පන්සලක්, ඉස්කෝලයක් පිරිසිදු කරන්න වගේ) සහභාගී වෙන්න ඕන කියල කොන්දේසියක් දැම්ම නම් තවත් සෙට් එකක් හලන්න තිබුනා.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,069
    32,760
    113
    අස්වැසුමට ග්‍රාම නිලධරින් සම්බන්ද නෑ නෙහ්, උන්ට බෑ කියලා අයින් උනා,

    අස්වැසුම ප්‍රතිලාභීන් තෝරා ගැනීම සහ දත්ත සැකසීමේ ප්‍රධාන වගකීම තියෙන්නෙ ප්‍රා.ලේ එකෙන් දාන කෙනෙක්ට,
    Ehenam Pra. Le. lage heluwa penawa horuth ekka
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,146
    10,303
    113
    List එක public කරලා objections දාන්න ඉඩ දීලා තියෙන එක තමයි හොඳම දේ බං 💪 සල්ලි තියෙන උන් අස්වැසුම ගන්නවා නම් අපිටම report කරන්න පුළුවන්. නොවැම්බර් 11 ට කලින් බලලා ඉවර කරගනිල්ලා.
     
    • Like
    Reactions: ITGuy25 and wpril5

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,100
    1
    17,300
    113
    List එක public කරලා objections දාන්න ඉඩ දීලා තියෙන එක තමයි හොඳම දේ බං 💪 සල්ලි තියෙන උන් අස්වැසුම ගන්නවා නම් අපිටම report කරන්න පුළුවන්. නොවැම්බර් 11 ට කලින් බලලා ඉවර කරගනිල්ලා.
    :angry: :angry: :angry:
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,409
    11,122
    113
    ඕවට objections දාලා ගමේ ඉන්නත් නැතිවේවි ද දන්නේ නෑ , ගමේ කසිප්පු කාරයා ගැන පොලිසියට කිවුවම, ඔත්තුව දීපු එකාගේ විස්තර සේරම කසිප්පු කාරයාට කියන රටක්නේ
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,100
    1
    17,300
    113
    ඕවට objections දාලා ගමේ ඉන්නත් නැතිවේවි ද දන්නේ නෑ , ගමේ කසිප්පු කාරයා ගැන පොලිසියට කිවුවම, ඔත්තුව දීපු එකාගේ විස්තර සේරම කසිප්පු කාරයාට කියන රටක්නේ
    ඔහොම බය වෙලා නම් බෑ ඉටිං, ගට අරන් ෆෝම් එක හරි දන්න ඔනෙ පොස්ට් එකෙ.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,576
    4,616
    113
    ගම්වල ගෑනු ලිංගික අල්ලසුත් දෙනවා නිළධාරීන්ට ඕවාට නම් දාගන්න
     
    • Sad
    Reactions: Inigo Montoya

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,230
    13,665
    113
    Botek hadanna ba da mululist ekatama objection danna puluwan widiye

    ගම්වල ගෑනු ලිංගික අල්ලසුත් දෙනවා නිළධාරීන්ට ඕවාට නම් දාගන්න
    නිළදාරියෙක් වෙන්න කැමතියි. ඇබෑර්තු නැද්ද
    ------ Post added on Nov 4, 2026 at 11:11 PM
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,409
    11,122
    113
    ඔහොම බය වෙලා නම් බෑ ඉටිං, ගට අරන් ෆෝම් එක හරි දන්න ඔනෙ පොස්ට් එකෙ.
    අපි objections දැම්මොත් අපේ රහස්‍ය භාවය රකිනවා කියලා කොහෙන්වත් තහවුරුවක් නෑනේ ඒ කියන්නේ ඉතින් නිකන් තරහාකාරයෙක් හදාගන්න වැඩක් තමයි

    ඔය වගේ ගේම් ගහන්නේ සාමාන්‍ය උඹලා අපි වගේ උන් නෙවෙයි නේ , හෙනම අප්සට් ඩයල් නේ , ඒ වගේ උන් එක්ක පැටලෙන්න යනවා කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක්ට ලොකු හානියක් වෙන්න පුළුවන්.

    පොලිසියට අපරාධයක් ගැන දෙන ඔත්තුවක රහස්‍ය භාවය රැකගන්න බැරි රටක ඕවා ගැන කවර කතාද මචන්

    ඔය වගේ දෙයක් නිසා ප්‍රශ්නයක් ඇතිඋනාම පොලිසියත් ශේප් එකේ අරුගේ පැත්ත අරගෙන අපිටම කෙලවෙනකන් අහක බලාගෙන ඉන්නවා

    අන්තිමට රට හදන්න කියලා ඕවා කරන්න ගිහින් අපිට මොනවා හරි උනාම ඔය කියන කවුරුත් එන්නේ නෑ අපි ගැන බලන්න