පළවෙනි අයවැය එන්නෙ කවද්ද බං? 😅😅

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,907
    8,092
    113
    පලවෙනි අයවැය ඇවිත් අගය එකතු කිරීමේ බදු (VAT) බදු අඩු කරනකල් බලං ඉන්න උනු එක තමයි වැඩේ
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,852
    13,791
    113
    කලින් අයවැය යෝජනා 18න් ක්‍රියාත්මක කරලා තියේන්නේ .25 යි
     
    • Haha
    Reactions: KDH