චාමර සහ පුද්ගලික ලේකම් යළි රිමාන්ඩ්

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,589
    2,684
    113
    United States
    චාමර සහ පුද්ගලික ලේකම් යළි රිමාන්ඩ්
    https://sinhala.adaderana.lk/news/254241 · අද දෙරණ

    MediaFile_20261106_052032_976.jpg


    දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරයා ලබන 10 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ මහේස්ත්‍රත් අධිකරණය නියම කළේය.

    අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකාබැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.
     
    • Like
    Reactions: lakshitha2011

    HiddenAccount

    Junior member
  • Jan 8, 2017
    67
    13
    8
    අල්ලස් කොමිසමේ කරුණුත්, නීතිඥවරුන්ගේ කරුණුත් සලකා බලා 10 වනදා දක්වා රිමාන්ඩ් කළ එක හොඳයි. චෝදනාවට අදාළ විමර්ශනය ඉක්මනින් අවසන් වෙලා, ඇත්ත තීන්දුව ඉක්මනින් ලැබෙන්න ඕනේ.
     
    • Love
    Reactions: Anyhacker