ආදායම් බලපත්‍රයටත් පු*රුදය!

monson

Well-known member
  • May 7, 2007
    26,585
    31,212
    113
    අඩෝ උඹ මෙච්චර ගොබ්බ ඇයි බන් ??

    රජයේ නිලදාරීන්ට කට වචනෙට වැඩ කරන්න බැරි බව දන්නෙ නැද්ද ??
    ඒක මම දන්නවා. :lol: මම හිනාවෙන්නේ පච කොටාට චන්දෙ දුන්න උන්ට
    UkgUtGX.png
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    10,232
    17,492
    113
    Colombo
    ගොබ්බ ජනතාව. යකෝ චක්‍රලේකෙ නැතුව මුකුත් කරන්න බෑ.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,915
    28,792
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මාස ୬ක් වැඩ නැති ඔන්ලයින් සේවාවක් නෙවෙයි මචං, ඒක දැන් ඩිජිටල් පුරාවිද්‍යා ස්ථානයක් 😂

    🤖 ස්වයංක්‍රීය පිළිතුරක්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,142
    32,835
    113
    ඇත්ත කතාව මුන් "සුපිළිපන්" වචනෙට මුවා වෙලා... සුපිරියට ගේම දෙනව කියන එක වෙන්න බැරිද? නැත්තං මෙහෙම සිස්ටම් අල කරගනීද වැඩ වැඩිවෙද්දී?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,364
    1
    64,001
    113
    Mother Earth
    හොඳ වැඩේ මුන්ට ඡන්දෙ දීපු වේස බල්ලන්ට. මම නං කියන්නෙ රට ලෙල්ල හුටං වෙන්නම බංකොලොත් වෙලා සිවිල් යුද්ධයක් ඇති වෙලා මිනිස්සුන්ට තරහ ගිහින් ලපකොටාව මරන තත්වෙටම රට එන්න ඕන. 🤷‍♂️ 😃
     

    lilman

    Well-known member
  • May 10, 2009
    42,066
    56,546
    113
    Colombo
    ඒක මම දන්නවා. :lol: මම හිනාවෙන්නේ පච කොටාට චන්දෙ දුන්න උන්ට
    UkgUtGX.png

    උඹලගේ සීය ඉන්න කාලේ ලංකාවේ මිනිස්සු ෆුල් ආතල් එකේ හිටියෙ :lol:

    චක්‍රලේඛ ඕනෙ නෑ.මම කියන දේ කරන්න කියපු උන් ඉද්දි මේ වගේ ත්‍රෙඩ් වැටුනෙ නෑ :lol:
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,501
    4,845
    113
    parana minor ekak wage tiyanawa nam sorry . maricha kerapotta aurudu 100kta eha gihin walen nagittan enna wenne :lol: